වාරිකයයි පොලියයි ඔටෝ කැපෙන විදියට ස්ථාවර නියෝගයක් ලිව්ව
මීට කලින් එහෙම එකක් ලියල පුරුදු නැති නිසා
මට දැං මෙහෙම හිතෙනව
ආරම්භක දිනයක් දැම්ම. අවසන් දිනයක් දැම්ම. මාස 10 කින් ගෙවෙන්න දැම්මෙ
අපි හිතල ගාණක් දැම්මෙ. 17500 ක්
දැං එතකොට ස්ථාවර නියෝගෙ මේ මාසෙන් ඉවර වෙනව
තව ගෙවන්න කීයක් හරි ඉතුරු වෙලා තිබුණොත් ඒක ඉක්මනට අතින් ගෙවල දාන එක හොදයි නේද.. ලොකු ගාණක් වෙන්න බෑ රුපියල් 2000 ක් වගේ ඇති

අම්මලාට පෙන්ෂන් හම්බෙන්නෙ 10 නිසා ඒක කැපෙන්නෙ 10 වෙනිදට