පිසිකල් ද Colombo computer science ද IT ද??
පිසිකල් එන්න ඉන්න කෙනෙක්ට හොද combinations එකක් කියන්න.........
ගොඩක් අය කිව්ව පිසිකල් කරනවා නං ස්පෙශල් කරන්න බලන් කරන්න කියලා
Maths , statistics computer science හොදයි ද?
සර් කෙනෙක් නං කිව්ව data science වලට ලංකාවෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනව කියලා
එතකොට physics maths statistics hari
Physics maths computer science combination එකෙන් ගිහින් මොනවගේ ෆීල්ඩ් එකකට යන්න පුලුවන් ද?
එක ගැන අදො සසරක් නොදනී
Colombo computer science z එක තියෙනවා ඒත් මං උඩිම්ම දෑවෙ පිසිකල් සර්කාරයෙක් නං ඒකට බැන්නා.
ඒකට වඩා පිසිකල් එකේ තෝරගෙන යන්න ඕන සයිඩ් ගොඩක් තියෙන නිසයි එහෙම කරේ...

eka aththa