පිසිකල් ද Colombo computer science ද IT ද??

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පිසිකල් ද Colombo computer science ද IT ද??

    පිසිකල් එන්න ඉන්න කෙනෙක්ට හොද combinations එකක් කියන්න.........
    ගොඩක් අය කිව්ව පිසිකල් කරනවා නං ස්පෙශල් කරන්න බලන් කරන්න කියලා
    Maths , statistics computer science හොදයි ද?
    සර් කෙනෙක් නං කිව්ව data science වලට ලංකාවෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනව කියලා
    එතකොට physics maths statistics hari
    Physics maths computer science combination එකෙන් ගිහින් මොනවගේ ෆීල්ඩ් එකකට යන්න පුලුවන් ද?
    එක ගැන අදො සසරක් නොදනී
    Colombo computer science z එක තියෙනවා ඒත් මං උඩිම්ම දෑවෙ පිසිකල් සර්කාරයෙක් නං ඒකට බැන්නා.
    ඒකට වඩා පිසිකල් එකේ තෝරගෙන යන්න ඕන සයිඩ් ගොඩක් තියෙන නිසයි එහෙම කරේ
    ...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    sir la danna labbak nam ne ban. amu gonnu okun. campus wala lecturerslath ehema thamai.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aparadene colombo cs atharinne, oya physical gihilla godak pethi walata yanda puluwan kiyala ගියාට කීයෙන් කී දෙනාද යන්නෙ එහෙම
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    CS karoth ubata yanna direct path ekak thiyenawa.
    Physical karoth loku achcharuwak uba hariyata path eka hadagena karanna one.
    mehema hithapan. CS nikan madyama path eka wage.
    Physical kiyanne meda thena adui. Ekko ihala naththam pahala.

    monawa unath ubata asa de karapan one goal ekata target karala.
    Habai ithin salli gena nam hithanne oya mokak karath maha loku wenasak nehe. okkoma anathai hithala wenaswa weda karana athalossak arenna
     
    Thanks
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Computer science gihin karanna puluwan monawa da? Software engineering da?

    colombo cs eketh athule dekak thiyenava mata matha ne ekanam, oya සොෆ්ට්වෙයා එන්ජිනීරින් කියන එකයි cs කියන එකයි අතර වෙනස කියන්ඩනම් ලොකුවට මන් දන්නෑ, මොරටුවෙ එන්ජිනීරින්ග් cs අයගෙ වගේ කියල නේ කියන්නෙ, සැලරිත් ගොඩක් හොද්‍යි කියන්නෙ
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    Colombo Computer Science (UCSC)
    3rd yr average starting salary 60-80k
    4th yr special average starting 135k (CS and SE both)
    4th yr selected ayage 95% starting 100k+
    highest 175k

    4th yr ekata batch eke top 50 wage gannawa.

    UCSC 4th yr salary Mora Civil and Mechanical engineering walata wada wadiyi

    (stats are from the latest graduated batches of mora and UCSC)

    Choice is yours ;)
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    Computer science gihin karanna puluwan monawa da? Software engineering da?

    Degree eka Computer Science, habai job ekakata yaddi job title eka Software Engineer.
    CS graduate wunoth jobs one tharam thiyenawa. both SL and abroad. PM if u need to know more
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Colombo Computer Science (UCSC)
    3rd yr average starting salary 60-80k
    4th yr special average starting 135k (CS and SE both)
    4th yr selected ayage 95% starting 100k+
    highest 175k

    4th yr ekata batch eke top 50 wage gannawa.

    UCSC 4th yr salary Mora Civil and Mechanical engineering walata wada wadiyi

    (stats are from the latest graduated batches of mora and UCSC)

    Choice is yours ;)

    මේකනම් ඉතින් හෙන ගහනව වගෙ ඇත්ත, අවුට් වුනාම ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි, සිවිල් උන්ටනම් මෙක් වලට වඩ හොදයි, ඒත් cs tronic තරම් නෑ,