පිහිණුම් තටාකවල පිහිණීමෙන් පසු ඇස් දැවිල

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
pool යන්නේ නැහැ ආයේ.. ගෙදර ඉදන් පනිට්ටුවකින් නෑවත්
TFS
:D
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහෙද ඉතින් කට්ටිය ඕකට බහින්නේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න බලාගේනමනේ...

    ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,869
    8,102
    113
    මෙන්න මෙතන...
    ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ.

    පට්ට ආතල් එකක් දෙන්න පුලුවන් තරහ කාරයෙක් ලග හිටියොත් එහෙම...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    urine-pool.jpg

    :dull::dull::dull: