pool යන්නේ නැහැ ආයේ.. ගෙදර ඉදන් පනිට්ටුවකින් නෑවත් TFS :D
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Oct 29, 2015 #21 pool යන්නේ නැහැ ආයේ.. ගෙදර ඉදන් පනිට්ටුවකින් නෑවත් TFS
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Oct 29, 2015 #22 DimuthTharindu said: කොහෙද ඉතින් කට්ටිය ඕකට බහින්නේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න බලාගේනමනේ... Click to expand... ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ.
DimuthTharindu said: කොහෙද ඉතින් කට්ටිය ඕකට බහින්නේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න බලාගේනමනේ... Click to expand... ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ.
chinmak Well-known member Oct 27, 2014 9,871 8,102 113 මෙන්න මෙතන... Oct 29, 2015 #23 sylar** said: ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ. Click to expand... පට්ට ආතල් එකක් දෙන්න පුලුවන් තරහ කාරයෙක් ලග හිටියොත් එහෙම...
sylar** said: ඒ ඉස්සර. දැන් චු බින්දුවක් ගියත් තමන් ඉන්න තැන වතුර නිල් පාට වෙන විදිහේ කෙමිල්කල් එකක් පාවිච්චි කරනවා. බැරි වෙලාවත් ලීක් උනොත් වහ කන්න වෙන්නේ. Click to expand... පට්ට ආතල් එකක් දෙන්න පුලුවන් තරහ කාරයෙක් ලග හිටියොත් එහෙම...