පිහිනන කාන්තාවන්
බැලූ බැල්මට පිහිනුම් තටාකයක පිහිනමින් සිටින කාන්තාවන්ගේ ඡායාරූප ලෙස දිස් වුවද මෙහි එන එක් කාන්තාවක්වක් වත් සැබෑ ලොව ජීවත් වන්නන් නොවේ.
ඒ ඔවුන් වෙනිසියුලාවේ වෙසෙන දක්ෂ චිත්‍ර ශිල්පියකු වන ගුස්තාවෝ සිල්වා විසින් සියතින් වර්ණ ගැන්වූ සිත්තම් වල පමණක් හමුවන කාන්තාවන් වන හෙයිනි.
මෙම සිතුවම් වල සජීවීභාවය වර්ධනය කිරීම සඳහා ගුස්තාවෝද විවිධාකාරයෙන් මෙම ඡායාරූප සඳහා පෙනී සිට තිබේ.
මෙම චිත්‍ර ශිල්පියාගේ අපුරූ සිතුවම් වලට ඇලුම් කරන්නන් 62,000 ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් ගිනුමට එක්වී ඇත.
source http://www.sinhala.srilankamirror.com/index.php/news/20449-gustavo-s-lifelike-posters-of-swimmers