පිහියක් ගන්න ඕන සිංහලු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    mannayak ganin :):)

    mqdefault.jpg


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    அமைதி;16441386 said:
    රජාට කෙලින්නද යන්නෙ?

    අපෝ නෑ බං. උට පිහිය දික් කලොත් ඉතිං පහුවෙනිදා ටොයෝටා වැන් එකක් අපේ ගෙවල් ඉස්සරහ.
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    බෑන්කොක්වල තියනවා...ගොඩක් ලාබයි,,
    යන එකෙක්ට කියලා ගෙන්න ගනින්..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යකුනෙ හොඳ කොලිටි combat / military grade knife එකක් ගන්න ඕන.
    ඊබේ තමයි ඉතිං ගන්න වෙන්නේ ඕව ලංකාවේ ගන්න නෑ නේද
    ගත්තු උන් සිටී නම් හොඳ නරක සමග ඉබේ ලින්ක් දාපල්ලා



    DSC04584.JPG

    එපා අයියා එපා............ සිරිපාලට පිහියෙන් අනින්න එපා..:lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ ගෙදර පරම්පරාගත කඩුවක් තියෙනවා..අන්න ඒකෙන් මිනිහෙක්ට කෙටුවොත් ඌ විදවලා මැරෙන්නේ පිටගැස්ම හැදිලා..:lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ජොනී බට්ට;16441502 said:
    ඔය පිහි ebay හරහා ලංකාවට ගෙන්නන්න පුලුවන්ද අවුලක් නැතුව?
    katana sword එකක් උනත්?

    katana sword ekak wage genna amarui ban. custom eken open karala balanawane
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    නැකැත් රාල;16441487 said:
    එපා අයියා එපා............ සිරිපාලට පිහියෙන් අනින්න එපා..:lol::lol:

    උට අනින්න ඇනයක් ගත්තත් ඇති :baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං එකක් ගත්තා බන්..

    දැන් ගොඩක් කල්. හැබැයි ෆෝල්ඩින් ටයිප් එකක්.:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මං එකක් ගත්තා බන්..

    දැන් ගොඩක් කල්. හැබැයි ෆෝල්ඩින් ටයිප් එකක්.:)

    ෆොල්ඩින් එකක් නම් මට නිකන් ලැබුන. එත් එක පොඩි. හොඳ එකක් ගන්න ඕනි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆොල්ඩින් එකක් නම් මට නිකන් ලැබුන. එත් එක පොඩි. හොඳ එකක් ගන්න ඕනි.

    පොඩිම පොඩි එකක් නෙමේ බන්..

    මෙන්න මේක.

    $_3.JPG


    මගෙ වැඩ වලට ගත්තෙ කපන්න කොටන්න. කොලිටි එක නම් පට්ටයි. මුවහතත් පට්ටයි.

    පවිත්‍ර මාමි නොදන්නවා වුනාට පිහි කඩු හැදීම කොරා කාලයක් මං...
    ඇත්ත ඒවා...:P

    අපේ පැත්තෙ ආවොත් පෙන්නන්නම් බඩු....:P
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Cold Steel

    Cold Steel series ekak ganin. Patta paharawal thiyenne. Magawa ekak thibila gewal maru karana wele badu move karapu ekek ussala:(. Aye katha 2k na pattama pahara:). Habai puthe yanthan gawunath athi mas tika aath wenawa balan iddi:no::no:.