ෆෝන් එකක් ගන්න ගිහින් මොළේ කරවෙලා තියෙන්නෙ ඔයි

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,793
    2,873
    113
    මට නම් කියන්නේ තියෙන්නේ android phone එකක් ගන්නවා නම් mid range එකක් බලලා ගන්න මොකෝ ඕක උබ අරන් මාස කිහිපයකින් ඔයිට වඩා හොද අලුත් ඒවා එනවා :lol: apple ගන්නවා නම් හොද අලුත් එකක් ගන්න
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,729
    1,526
    113
    Srilanka
    849,500/- cameralk unge bn, mama me 5 n shape wenna hadanne. investment eka recover wennath kalayak yana hinda. Youtube channel 3 k wage target karan ganna hadanne.

    4K recording + slow motion oni seen eka hinda ZV-E10 eka atha ariya.
    A6700 eka 515,000 ta puluwan lens kit eka ekka.


    me Shanika Photo unge price:
    Fujifilm X-S20 18-55mm F2.8-4 Kit - 550,000/=
    Sony A6700 16-50mm kit - 510,000/= 15 months warranty
    6700 eka supiri kiyanawa,
    Nettam fx30 eka moko. Uba godakma focus karanne video nisa.

    Ube yt channels da nettam uba videographer widihata channel 3k wedada?
     
    • Like
    Reactions: infoniroshan

    $onny

    Well-known member
  • May 21, 2012
    1,810
    2,201
    113
    Mama pixel 7 pro 1k gaththa.global version 1.dan 135ta thiyanawa ban.a ganata nam worth.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,925
    15,595
    113
    Pixel වල Stabilization නැත්තන් මොනවයෙද තියෙන්නෙ? Pixel වල OIS හොඳටම හොඳයි. Videos butter smooth.
    එක එක උන් කියන ඒවා අහන් නැතුව 7 Pro එක ගනින් කිසි අවුලක් නෑ. සිග්නල් අවුල් කියන් නැති ෆෝන් එකක් කියපන්කො මට. උඹ සැම්සුන්ග් ගෲප් එකකට රෙඩ්මි එකකට ගිහින් බලපන් ඒත් ඕවා කියනව. ඔය අවුල අපේ ISP ලගෙ. Pixel වල පොඩි VoLTE & කෝල් කට් වෙන අවුලක් එනව. අවුලක් කිවුවට අවුලක් නෙමේ ලංකාවට සපෝට් නැති හින්ද වෙන සිද්දියක්. ඒක විසඳ ගනින් මෙහෙම. කිසිම අවුලක් නෑ එතකොට. Global version එක හොයල ගනින්.




    හීට් වෙනව කියන උන්ට ලංකාවෙ Apple Group එකකට ගිහින් බලන්න කියපන් මේ දවස්වල.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,903
    3,237
    113
    Earth
    සල්ලි හදාගෙන හිමින් අයි ෆෝන් එකක්ම ගනින්.. මන් Galaxy s23 ultra එක්කුත් පාවිච්චි කරා ඒත් මටනම් අයි ෆෝන් තරම් සෙට් වෙන් නෑ මොකක්වත්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    52,093
    1
    34,323
    113
    මට තියෙන්නෙ A2 Core එකක්
    උඹල හදට යන්නද හදන්නෙ :( අපිව දාල
    මට කවුරුහරි පරණ පෝන් එකක් දියල්ල 3GB රැම් එකක් මට ඇති
     
    • Like
    Reactions: Solo Rider

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    6700 eka supiri kiyanawa,
    Nettam fx30 eka moko. Uba godakma focus karanne video nisa.

    Ube yt channels da nettam uba videographer widihata channel 3k wedada?
    Yt channels 3 k bn, ASMR content walata wenama wenama strategy 3 kin karanna inne, 12 Pro Max eken content tikak haduwa. awul. color correction karath focus ehema hariyata ganna amarui 3rd party apps walinwath.

    fx30 eka me dawas wala body eka witharak 524500 ta offer ekak yanawa cameralk eke. 515 ta lens ekath ena hinda 6700 baluwe, tika dawasak shape eke adinna puluwanne hoda lens ekakata yanakan