පිහියක් ගන්න ඕන සිංහලු
යකුනෙ හොඳ කොලිටි combat / military grade knife එකක් ගන්න ඕන.
ඊබේ තමයි ඉතිං ගන්න වෙන්නේ ඕව ලංකාවේ ගන්න නෑ නේද
ගත්තු උන් සිටී නම් හොඳ නරක සමග ඉබේ ලින්ක් දාපල්ලා

Last edited:

රිදිලා™ සමග රිදුනා™ 
ගෙනාවෙ නන් ඊ බේ එකෙන් නෙමේ