පිහිය_පෑනක්_වෙයි
පිහියක් නොව කථානයකවරයාගේ මේසය මත තිබු පෑනක් තමා සතුව තිබු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
අද(16) පාර්ලිමේන්තු සංකීරණයෙදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තෙවරප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඔහු සතුව පිහියක් තිබුණේ නම් සියලුම දෙනාට අනින බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම ඒ අද දිනයේ සිදුවු සිදුවීම පිළිබඳව තෙවරප්පෙරුම මහතා අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ සිටි සියළු දෙනා සිදු කරනු ලැබුවේ නීති විරෝධි ක්‍රියාවන් බවය.
පිහියක් නෙමෙයි ගෙන ආවේ පෑනක්

No wonder you blindly follow UNP 