පිහිය_පෑනක්_වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පිහිය_පෑනක්_වෙයි

    පිහියක් නෙමෙයි ගෙන ආවේ පෑනක්


    පිහියක් නොව කථානයකවරයාගේ මේසය මත තිබු පෑනක් තමා සතුව තිබු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

    අද(16) පාර්ලිමේන්තු සංකීරණයෙදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තෙවරප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

    මේ අතර ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඔහු සතුව පිහියක් තිබුණේ නම් සියලුම දෙනාට අනින බවත් ඒ මහතා පැවසීය.

    එමෙන්ම ඒ අද දිනයේ සිදුවු සිදුවීම පිළිබඳව තෙවරප්පෙරුම මහතා අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ සිටි සියළු දෙනා සිදු කරනු ලැබුවේ නීති විරෝධි ක්‍රියාවන් බවය.



     
    • Like
    Reactions: IKL

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    53d7f9db-2c24-4c69-b91d-50d5c3d49a9c.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෙටර් ඔපනර් කියලා ගුගල් ගහලා බලපන් හුත්තිගේ පුතේ.. ගුගල්ගෙන් ප්‍රයිම් මිනිස්ටර්ම අහන්න එපා. තව ඒවා තියනවා අහන්න..


    බටර් ගාන පිහියක් කියල හිතාගෙන අපේ උන් පැරඩි වීඩියෝ පවා හදල... :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    https://www.google.com/search?q=let...p9neAhVHVhoKHSk5Ch0Q_AUIDigB&biw=1366&bih=664


    ලෙටර් ඔපනර් කියලා ගුගල් ගහලා බලපන් හුත්තිගේ පුතේ.. ගුගල්ගෙන් ප්‍රයිම් මිනිස්ටර්ම අහන්න එපා. තව ඒවා තියනවා අහන්න..

    I will stab you with a letter opener and if you don't get hurt you win, otherwise I win? Deal? :dull:

    Read This

    Don't be a retard :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පී මීහරක් ඔහොම තමයි, රටම දැක්ක උන දේ ඒක නිසා ඔය පච වලින් ඇත්ත මකන්ඩ වෙන්නෙ නැ.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බටර් ගාන පිහියක් කියල හිතාගෙන අපේ උන් පැරඩි වීඩියෝ පවා හදල... :lol:
    මොංගල් කියන්නේ නිකන්ද? කන බනේමනේ..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ගු ඇන් පී මීහරක් ඔහොම තමයි, රටම දැක්ක උන දේ ඒක නිසා ඔය පච වලින් ඇත්ත මකන්ඩ වෙන්නෙ නැ.


    ඇස්දෙකක් නැති, කන්දෙකක් නැති, මොලයක් නැති මේ පොන්න පකයව බෑන් කරන්න දෝෂාභියෝගයක් අස්සන්කරලා adminට දෙමු !!!:shocked:
     

    Similar threads