පිහි ඇනුම් 23 කින් සීසර්ගේ ජීවිතය අවසන් කල ස්ථානය .... අද
ක්රි. පූ. 44 දී මාර්තු 15වන දින රෝමයේ පොම්පේ රගහලක් තුලදී සෙනෙට් රැස්වීමක් අතරතුර ජුලියස් සීසර්ට 23 වතාවක් පිහියෙන් ඇන ම රා දමන ලද අතර එය මාකස් ජූනියස් බෲටස්, ගයිස් කැසියස් ලෝන්ගිනස් සහ ඩෙසිමස් ජූනියස් බෲටස් ඇල්බිනස් විසින් මෙහෙයවන ලද කුමන්ත්රණයක ප්රතිපලයක් වූ අතර එම කුමන්ත්රණයට අවම වශයෙන් සෙනෙට් සභිකයින් 60 සිට 70 දක්වා පිරිසක් සහභාගි වූ බව කියවේ.
උපුටාගැනිමකී..