පිහි ඇනුම් 23 කින් සීසර්ගේ ජීවිතය අවසන් කල ස්ථානය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පිහි ඇනුම් 23 කින් සීසර්ගේ ජීවිතය අවසන් කල ස්ථානය .... අද
    🤨

    466949131_588725710178787_125951388415870227_n.jpg

    ක්‍රි. පූ. 44 දී මාර්තු 15වන දින රෝමයේ පොම්පේ රගහලක් තුලදී සෙනෙට් රැස්වීමක් අතරතුර ජුලියස් සීසර්ට 23 වතාවක් පිහියෙන් ඇන ම රා දමන ලද අතර එය මාකස් ජූනියස් බෲටස්, ගයිස් කැසියස් ලෝන්ගිනස් සහ ඩෙසිමස් ජූනියස් බෲටස් ඇල්බිනස් විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වූ අතර එම කුමන්ත්‍රණයට අවම වශයෙන් සෙනෙට් සභිකයින් 60 සිට 70 දක්වා පිරිසක් සහභාගි වූ බව කියවේ.

    උපුටාගැනිමකී..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    " ET TU BRUTUS" ..( Dabookkk .( mey awilla bima wateddi apu Sadde) )


    Kariya thama wandha koththuwe piya
    ------ Post added on Dec 21, 2024 at 12:36 PM

    The faul in our stars kiywddi, mulinma oya brutus seen eka hambune, eke thiyenw,

    "The fault, dear Brutus, is not in our stars, but in ourselves"

    psse e quote eke source eka hoyddi thami hambune, William Shakespeare ge Julius Caesar pothen kiyala
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සීසර් පිටුපස බැලුවේ ය.

    “අනේ, බෲටස්, ඔබත්?“

    ඔහුට කීමට හැකිවූයේ එපමණි. එම මිත්‍ර ද්‍රෝහීත්වයේ පහර අන් සියලු කිණිසි පහරවලට වඩා අධිරාජයාට දැනිණි. රෝමය මහාධිරාජ්‍යයක් කළ පතාක යෝධයා නිසලව බිම වැතිරිණි.


    ""ඉතිහාසය පුරා නැවත නැවතත් විකාශනය වන අවස්ථා සම්බන්දයක්🤣🤣🤣