බම්පි...
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Dec 23, 2024 #21 බම්පි...
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Dec 23, 2024 #22 Phone Hora said: සීසර් සිද්ධ වුණ අසාධාරණය ගැන අනුර කුමාරගෙන් සාධාරණ පරීක්ෂණයක් ඕන කියලා උන් කෝ...? Click to expand... ekagai toiya said: පිහි ඇනුම් 23 කින් සීසර්ගේ ජීවිතය අවසන් කල ස්ථානය .... අද ක්‍රි. පූ. 44 දී මාර්තු 15වන දින රෝමයේ පොම්පේ රගහලක් තුලදී සෙනෙට් රැස්වීමක් අතරතුර ජුලියස් සීසර්ට 23 වතාවක් පිහියෙන් ඇන ම රා දමන ලද අතර එය මාකස් ජූනියස් බෲටස්, ගයිස් කැසියස් ලෝන්ගිනස් සහ ඩෙසිමස් ජූනියස් බෲටස් ඇල්බිනස් විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වූ අතර එම කුමන්ත්‍රණයට අවම වශයෙන් සෙනෙට් සභිකයින් 60 සිට 70 දක්වා පිරිසක් සහභාගි වූ බව කියවේ. උපුටාගැනිමකී.. Click to expand... ------ Post added on Dec 23, 2024 at 1:10 PM
Phone Hora said: සීසර් සිද්ධ වුණ අසාධාරණය ගැන අනුර කුමාරගෙන් සාධාරණ පරීක්ෂණයක් ඕන කියලා උන් කෝ...? Click to expand... ekagai toiya said: පිහි ඇනුම් 23 කින් සීසර්ගේ ජීවිතය අවසන් කල ස්ථානය .... අද ක්‍රි. පූ. 44 දී මාර්තු 15වන දින රෝමයේ පොම්පේ රගහලක් තුලදී සෙනෙට් රැස්වීමක් අතරතුර ජුලියස් සීසර්ට 23 වතාවක් පිහියෙන් ඇන ම රා දමන ලද අතර එය මාකස් ජූනියස් බෲටස්, ගයිස් කැසියස් ලෝන්ගිනස් සහ ඩෙසිමස් ජූනියස් බෲටස් ඇල්බිනස් විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වූ අතර එම කුමන්ත්‍රණයට අවම වශයෙන් සෙනෙට් සභිකයින් 60 සිට 70 දක්වා පිරිසක් සහභාගි වූ බව කියවේ. උපුටාගැනිමකී.. Click to expand... ------ Post added on Dec 23, 2024 at 1:10 PM
THE_RAIN Well-known member Sep 2, 2016 1,813 1,002 113 Sri Lanka Dec 23, 2024 #23 man hituwe wahana ussana ceaser kenek kiyala oi lol