පිහි , කඩු හදන අය දන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    මෙන්න මේ වගේ කඩුවක් හදාගන්න ඕනෙ ටිකක් දිගට. 🥴 තහනම් ද බං නීතියෙන්?

     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හදන්න පුලුවන් ද ? ඔව්
    නීතියෙන් තහනම්ද ? ඔව්
    ගෙදර ඉදන් රුපියල් 20 දුරින් ඔවා හදනන තැන් තියෙන එකෙක්නේ මේකේ දලා අහන්නේ.. උබට ඕනි ලස්ස්නට එකක් නන් ඒවා වෙනම ගන්න තියෙනවා.පිත්තල බඩු කඩවල.උබට ඕනි මරන්න,කපන්න නන් කම්මලකින් හදවගන්න... ලස්ස්නයි මරන්නය් දෙකම එක තැනකින් නන් කරගන්න අමාරු වෙයි..ඉස්සර අපේ ගෙදර තිබුනා කඩුවක්.කෙටුවොත් මැරෙන්නේ පිටගැස්මට..බඩු මිසින් මේ ලගදි මම මතක් වෙලා හොයනකොට.
     
    • Like
    • Haha
    Reactions: akmaadj and SK29

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පල්ලියකට ගියා නම් උබට කැමති විදියෙන් එකක් තෝරල ගන්න පුලුවන්. ජෝක් නෙමෙයි සිරාවටමයි කිව්වෙ. උන්ගෙ ගාව තියනව බඩු
    Islamic grass cutter
     
    • Haha
    Reactions: spunkyisii

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අවුලක් නෑ අහු උනොත් රුපියල් විස්සක්ද කොහෙද දඩේ