පිළිකාවක් තරම් භයානක ලෙ‍ඩ...18+++++

srgdr;12810533[SIZE=4 said:
දියවැඩියාව
අධික රැධිර පීඩනය
හෘද රෝග
අංශභාගය
:growl::growl::growl::baffled::baffled:

කියන රෝග ගැනයි.....

[/SIZE]

මුලින්ම කියන්න ඕනා මේ එක ලෙඩක් වත් පිළිකාව තරම් දරුණු නෑ. පිළිකාව උනත් දරුණු නෑ. ඒත් මේවා දරුණුය කියල "ප්‍රචාරණය" කරන්නේ MBBS සහතිකධාරීන්ගෙ මඩිය තරකරගැනීම පිණිසම පමණමයි.

srgdr;12810533[/SIZE said:
] ඉතින් ඔයලා දන්නවාද අපේ දකුණු ආසියාතික රටවල් වල තමයි ලෝකෙ වැඩිම ප්‍රමාණයක් දියවැඩීයාව තියෙන්නේ..

පහතින් තියෙන්නේ ලෝකෙ සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරන ආයතනයක සමීක්ෂණ වාර්තාවක්.

http://healthintelligence.drupalgardens.com/content/prevalence-diabetes-world-2013

In 2013, the top 10 countries with higher prevalence of diabetes are Tokelau (37.5%), Federated States of Micronesia (35%), Marshall Islands (34.9%), Kiribati (28.8%), Cook Islands (25.7%), Vanuatu (24%), Saudi Arabia (23.9%), Nauru (23.3%), Kuwait (23.1%) and Qatar (22.9%).

It is interesting to highlight that 35 out of 219 countries (16% of the total) has very high prevalence of diabetes of 12% or higher. These countries are located mainly in Western Pacific, and Middle East and North Africa regions.

මුලින් කියන කතාවයි, මේ වාර්තාවයි ගැලපෙනවද කියල බලන්න. කොරහෙ ඉන්න හූනා කිඹුලෙක් කරල පෙන්නන්න දඟලනවද මන්දා ! :frown::frown: ඔතන දකුණු ආසියාවක් අහලකවත් නෑ. ඒත් මෙයා කියනවා මෙහෙලු දියවැඩියාව බහුල ! :baffled::baffled::baffled::no::no::no:
අපි 10 දෙනෙකුගෙන් එක් අයෙකුට අනිවාර්යෙන්ම තියෙනවා....

ඒකට හේතුව අපි ඉතා පැරණී අතීතයේ නොනැසි පැවතුන ජාතියක් අධික ආහාර හිග වලට හොදින් ඔරොත්තු දෙන්න තරම් අපිට ආහාර සංචිත කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබුනා...
අපේ ජාන ඉතින් ඒ ආකාරයට ඔරොත්තු දෙන ඒවා තමයි.....
දැන් අපි කම්මැලියි වැඩිය වැඩ කරන්න හොරයි...ඒ නිසා මේ රෝග ඔක්කොම අපිම තමයි හදා ගෙන තියෙන්නේ..........:P:P:P:P

ආච්චිගෙ රෙද්ද තමයි. මේ ලෙඩ රජකාලේ ඉඳලා පැවතගෙන එන ඒවා. එදා පටන් අද වෙනතුරුත් අපේ පාරම්පරික වෙද මහත්තුරු සාර්ථකව නිට්ටාවටම සුව කරපු/දැනුත් සුව කරන රෝග. ඔහෙලා ඕකට "ජාන" කලවම් කොරල තියෙන්නෙ නොදන්න අසරණ මිනිස්සු අන්දවලා පෙත්තක් විකුණගන්න මිසක් ඇත්තකට නෙවෙයි.

ඉතින් නගරයට වඩා ගමේ ඉන්න මිනිසුන්ගේ දියවැඩියාව අධික රැධිර පීඩනය ප්‍රවනතාවය අඩුයි...ඒ අය නගරයේ මිනිසුන්ට වඩා මහන්සිවෙලා වැඩ කරනවා......:):):lol:

ඇත්තමට දියවැඩියාව පාලනය නොකලෙත් හරිම භයානකයි......
මිනිස්සු ඇවදින මලමිනියක් තරම් දුක් විදිනවා...නමුත් මහන්සි උනොත් පාලනය කරන්න පුලුවන්.....:baffled::baffled:

දියවැඩියාව...

මිනිස්සු ඇවිදින මළමිනී වෙලා තියෙන්නෙ, අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන, අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන රජ සැප දීලත් ලෙඩේට මුල මොකක්ද කියල හොයා ගන්න/ හිතාගන්න බැරි තරමටම මොළේ නොවැඩුන ඔහෙලට අපේ සෞඛ්‍ය සේවය රිදී බන්දේසියක තියල බාර දීම මිසක් වෙනින් මොකුත් නෙවෙයි.

ඩයබිටීස් කියල තමයි ඉන්ග්ලිස් වලින් කියන්නේ.......

මේක ප්‍රධාන වශයෙන් ආකාර 2 ක් තියෙනවා.....

1 කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes
2 වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes

ඉතින් මේ දෙකෙන් වැඩියෙන්ම හැදෙන්නේ 2 වැනි වර්ගයේ එකයි.......

කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes

මේක හැදෙන්නේ අපි කුඩාම කාලයේ ....අපේ ශරීරයට අවශය කරනවා ඉන්සියුලීන් කියන හෝර්මෝනයක් රැධිර සීනි පාලනය කරන්න....ඉතින් ඒක හදන්න අග්නියාසය කියන අවයවයෙන් ....:):)

මේ ආකාරයේ අයගේ මේ අග්නියාසික සෛල ක්‍රියාකාරිත්වය ඇන හිටලා ඉන්සියුලින් හදන්නේ නැහැ ඉතින් එයලට ජීවිත කාලයේම ඉන්සියුලීන් පිටින් ගන්න ඕනෑ...

නැත්නම් දියවැඩියව නිසා ඇති වන අතරැ අබාධ හා තවත් භයානක තත්වයන් කීටො ඇසිඩෝසිස් කියන තත්වයන් ඇති වෙලා මැරෙන්න පුලුවන්........:baffled::baffled::baffled::baffled:

වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes

මේක ඉදිරි අනාගතයේදී දැනටත් වඩා බහුල වේවි.....හිතල බලන්න ඔයාලගෙ කවුරැ හරි නෑදෑ කෙනෙක්ට මේක ඇති.....

මේ අකාර ජාන වලින් එන එකක්...ඉතින් අම්මට හරි තාත්තට හරි තියෙනවා නම් දරැවන්ට හැදෙනවා.....
:baffled::baffled:
මෙහිදී වෙන්නේ අපේ ඇගේ ඉන්සියුලීන් නිපදවීම අඩු වීම සහ අපේ ඇගේ තියෙන පටක වලින් ඉන්සියුලීන් වලට ඇති සංවේදිතාවය අඩු වීම....නමුත් පළමු එක මෙන් 100% ක්ම ඉන්සියුලීන් නැති වෙන්නේ නැහැ....

දැන් දැන් අවුරැදු 30 විතර අයටත් මේක හැදෙනවා.........
[/
QUOTE]

මොනම අන්දමේ වුණත් දියවැඩියා තත්වයක් නිට්ටාවටම සුව කරන්න පුළුවන් විදියේ ඖෂධ වර්ග අපේ මුතුන්මිත්තො අපිට දායාද කරල තියෙනවා. නමුත් ඒවගෙන් අර කොම්පැණි වලින් වගේ කොමිස් නේන නිසාදෝ ඒ අපේ මුතුන්මිත්තන්ගෙ උතුම් ප්‍රතිකාර ක්‍රම මෙයාලට පේන්නෙ නෑ.

ලෙඩක් ඇති උනාම හොද කරන්න අමාරැයි නමුත් ඇති වෙන්න කලින් නතර කර ගන්න එක ලේසියි....

මේක තමා වටිනාම කතන්දරේ. මේ කියන විදියටම ලෙඩ හැදෙන එක වළක්වන්න තමා අපේ මුතුන්මිත්තො අපිට රත කල්කය දායාද කරල තියෙන්නේ. හැබැයි රත කල්කය දෙන්න එපා කියල කියන්නෙත් මෙයාලම තමා. මොකද ඒ හොරේ ? පීඩියෑක්ට්‍රිශන්ට එන්න තියෙන ඇපොයින්ට්මන් අඩු වෙන හිංදද ?

srgdr;12810533 ඉතින් ඔයලා දන්නවාද අපේ [COLOR=red said:
මේ නුලෙන් මේ රෝග ගැන සියලු දේ ඔයාලට කියල දෙනවා .....අපිට ගැලපෙන අකාරයට අහාර ගන්න විදිය...ශරීර ව‍යායාම කල යුතු ආකාරය බෙහෙත් හැම දෙයක්ම.....:):):):)

දියවැඩියාව හොඳ කරගන්න ඔච්චර දඟලන්න ඕන නෑ. එදිනෙදා ජීවන කටයුතු කරගෙනම දියවැඩියාවට ප්‍රතිකාර කරන පාරම්පරික වෙද මහත්තයෙක්ගෙ බේත් ටික එතුමා කියන කල් පාවිච්චි කළාම ගොඩ.
 
Last edited:

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ඉදිරියේ රාළ;20072078 said:

මුලින්ම කියන්න ඕනා මේ එක ලෙඩක් වත් පිළිකාව තරම් දරුණු නෑ. පිළිකාව උනත් දරුණු නෑ. ඒත් මේවා දරුණුය කියල "ප්‍රචාරණය" කරන්නේ MBBS සහතිකධාරීන්ගෙ මඩිය තරකරගැනීම පිණිසම පමණමයි.

පහතින් තියෙන්නේ ලෝකෙ සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරන ආයතනයක සමීක්ෂණ වාර්තාවක්.

http://healthintelligence.drupalgardens.com/content/prevalence-diabetes-world-2013

මුලින් කියන කතාවයි, මේ වාර්තාවයි ගැලපෙනවද කියල බලන්න. කොරහෙ ඉන්න හූනා කිඹුලෙක් කරල පෙන්නන්න දඟලනවද මන්දා ! :frown::frown: ඔතන දකුණු ආසියාවක් අහලකවත් නෑ. ඒත් මෙයා කියනවා මෙහෙලු දියවැඩියාව බහුල ! :baffled::baffled::baffled::no::no::no:

ආච්චිගෙ රෙද්ද තමයි. මේ ලෙඩ රජකාලේ ඉඳලා පැවතගෙන එන ඒවා. එදා පටන් අද වෙනතුරුත් අපේ පාරම්පරික වෙද මහත්තුරු සාර්ථකව නිට්ටාවටම සුව කරපු/දැනුත් සුව කරන රෝග. ඔහෙලා ඕකට "ජාන" කලවම් කොරල තියෙන්නෙ නොදන්න අසරණ මිනිස්සු අන්දවලා පෙත්තක් විකුණගන්න මිසක් ඇත්තකට නෙවෙයි.

මිනිස්සු ඇවිදින මළමිනී වෙලා තියෙන්නෙ, අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන, අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන රජ සැප දීලත් ලෙඩේට මුල මොකක්ද කියල හොයා ගන්න/ හිතාගන්න බැරි තරමටම මොළේ නොවැඩුන ඔහෙලට අපේ සෞඛ්‍ය සේවය රිදී බන්දේසියක තියල බාර දීම මිසක් වෙනින් මොකුත් නෙවෙයි.

ඩයබිටීස් කියල තමයි ඉන්ග්ලිස් වලින් කියන්නේ.......

මේක ප්‍රධාන වශයෙන් ආකාර 2 ක් තියෙනවා.....

1 කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes
2 වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes

ඉතින් මේ දෙකෙන් වැඩියෙන්ම හැදෙන්නේ 2 වැනි වර්ගයේ එකයි.......

කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes

මේක හැදෙන්නේ අපි කුඩාම කාලයේ ....අපේ ශරීරයට අවශය කරනවා ඉන්සියුලීන් කියන හෝර්මෝනයක් රැධිර සීනි පාලනය කරන්න....ඉතින් ඒක හදන්න අග්නියාසය කියන අවයවයෙන් ....:):)

මේ ආකාරයේ අයගේ මේ අග්නියාසික සෛල ක්‍රියාකාරිත්වය ඇන හිටලා ඉන්සියුලින් හදන්නේ නැහැ ඉතින් එයලට ජීවිත කාලයේම ඉන්සියුලීන් පිටින් ගන්න ඕනෑ...

නැත්නම් දියවැඩියව නිසා ඇති වන අතරැ අබාධ හා තවත් භයානක තත්වයන් කීටො ඇසිඩෝසිස් කියන තත්වයන් ඇති වෙලා මැරෙන්න පුලුවන්........:baffled::baffled::baffled::baffled:

වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes

මේක ඉදිරි අනාගතයේදී දැනටත් වඩා බහුල වේවි.....හිතල බලන්න ඔයාලගෙ කවුරැ හරි නෑදෑ කෙනෙක්ට මේක ඇති.....

මේ අකාර ජාන වලින් එන එකක්...ඉතින් අම්මට හරි තාත්තට හරි තියෙනවා නම් දරැවන්ට හැදෙනවා.....
:baffled::baffled:
මෙහිදී වෙන්නේ අපේ ඇගේ ඉන්සියුලීන් නිපදවීම අඩු වීම සහ අපේ ඇගේ තියෙන පටක වලින් ඉන්සියුලීන් වලට ඇති සංවේදිතාවය අඩු වීම....නමුත් පළමු එක මෙන් 100% ක්ම ඉන්සියුලීන් නැති වෙන්නේ නැහැ....

දැන් දැන් අවුරැදු 30 විතර අයටත් මේක හැදෙනවා.........
[/
QUOTE]

මොනම අන්දමේ වුණත් දියවැඩියා තත්වයක් නිට්ටාවටම සුව කරන්න පුළුවන් විදියේ ඖෂධ වර්ග අපේ මුතුන්මිත්තො අපිට දායාද කරල තියෙනවා. නමුත් ඒවගෙන් අර කොම්පැණි වලින් වගේ කොමිස් නේන නිසාදෝ ඒ අපේ මුතුන්මිත්තන්ගෙ උතුම් ප්‍රතිකාර ක්‍රම මෙයාලට පේන්නෙ නෑ.

මේක තමා වටිනාම කතන්දරේ. මේ කියන විදියටම ලෙඩ හැදෙන එක වළක්වන්න තමා අපේ මුතුන්මිත්තො අපිට රත කල්කය දායාද කරල තියෙන්නේ. හැබැයි රත කල්කය දෙන්න එපා කියල කියන්නෙත් මෙයාලම තමා. මොකද ඒ හොරේ ? පීඩියෑක්ට්‍රිශන්ට එන්න තියෙන ඇපොයින්ට්මන් අඩු වෙන හිංදද ?

දියවැඩියාව හොඳ කරගන්න ඔච්චර දඟලන්න ඕන නෑ. එදිනෙදා ජීවන කටයුතු කරගෙනම දියවැඩියාවට ප්‍රතිකාර කරන පාරම්පරික වෙද මහත්තයෙක්ගෙ බේත් ටික එතුමා කියන කල් පාවිච්චි කළාම ගොඩ.

ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගේ . එලකිරියේ ඉන්න අයට පාරම්පරික වෙද කම ගැනත් කියලා දෙනවා නම් හොදයි.

ලංකාවේ 10% අධික පරමාණයකට දියවැඩියාව තිබෙනවා කියන එක ඇත්ත. තාම සමීක්ෂණ මට්ටමේ පවතින දෙයක්. අපි රෝහල් වල දකින රෝගීන් ගණන දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන්නේ නම් නැත.

වැදගත් දෙය නම් මා පෞද්ගලික සේවය නොකරන වෛද්‍යවරයෙක් වීම සහ කිසිම කෙනෙකුගෙන් මාගෙන් ලබා දෙන සේවයට මුදල් අය නොකරන අයෙකු වීමයි. මෙම නුල සහ අනෙකුත් මාගේ නුල් හුදෙකුත් ලංකාවේ ජනතාවගේ දැන ගැනීම සදහාම පමණක් වේ.

එමෙන්ම හෙල වෙද කම ඉතාම ඉහලින් අගේ කරන අයෙක් වෙමි. දැනට එම හෙල වෙදකම කියා බොහෝ මිනිසුන් බොරැ කරති. මගේ සෙම් ගෙඩි රෝගයකට දිනක් පාරම්පරික වෙදමහතෙකුගෙන් බෙහෙත් ගෙන නිට්ටාවටම සුව වුවා මට තාමත් මතකය.

බෙහෙත් කොම්පැනි වලින් සහ පෞද්ගලිකි සේවා වලින් මට ලැබෙන මුදලකුත් නැත. ලබාගෙනත් නැත.

ලංකාව තුල 80% ක් වෛද්‍යවරැ පුද්ගලික සේවයේ නිරත වන්නේද නැත. නමුත් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්තාන 40000 ක් ලංකාව පුරා ඇත. හොර වෙදුන් එමටයි.

ඔබ ට කැමති පරතිකාර කරමයකට යන්න. එවිඩන් බේස් මෙඩිසින් තමයි මම ඉගෙන ගෙන තියෙන්නේ ඒ නිසා මම ඉගෙන ගත් දෙය ගැන පමණයි මම කතා කරන්නේ.

මම නුල හුදෙක් දැනුම සදහා වන අතර පුද්ගලික වාසි සදහා නොවේ.
 
ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගේ . එලකිරියේ ඉන්න අයට පාරම්පරික වෙද කම ගැනත් කියලා දෙනවා නම් හොදයි.

මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන් උගන්නවලා,
මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉඩ සලස්සවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම පඩි අරගෙන ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න ඔහේද නැත්තම් , තඹ දොයිතුව හරි බදු ගෙවන මමද එළකිරියෙ ඉන්න අයට හෙළ වෙදකම ගැන කියල දෙන්න ඕනා ?

ලංකාවේ 10% අධික පරමාණයකට දියවැඩියාව තිබෙනවා කියන එක ඇත්ත. තාම සමීක්ෂණ මට්ටමේ පවතින දෙයක්. අපි රෝහල් වල දකින රෝගීන් ගණන දිනෙන් දින වැඩි වනට්වා මිස අඩු වන්නේ නම් නැත.

දියවැඩියාව තියෙන අය ගැණ ගැණ ඉන්නවට වඩා සිංහල වෙදකමින් දියවැඩියාව සුව කරන්නෙ කොහොමද කියල සමීක්ෂණයක්/පරික්ෂණයක් කොරන එක බදු ගෙවන ජනතාවට වඩා වාසිදායකයි කියල, ඔය අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලෙ පැහිච්ච මොළේට ක්ලික් වෙන්නෙ නැද්ද ?

වැදගත් දෙය නම් මා පෞද්ගලික සේවය නොකරන වෛද්‍යවරයෙක් වීම සහ කිසිම කෙනෙකුගෙන් මාගෙන් ලබා දෙන සේවයට මුදල් අය නොකරන අයෙකු වීමයි. මෙම නුල සහ අනෙකුත් මාගේ නුල් හුදෙකුත් ලංකාවේ ජනතාවගේ දැන ගැනීම සදහාම පමණක් වේ.

ආ ආ ,ඔව් ඔව් මම සුදනා, අනික් එවුන් තමා හොරු, උන් තමා ලෙඩ්ඩු හූරගෙන කන්නෙ, මම එහෙම කොරන්නෙ නෑයි කියල ශේප් වුණාම ඔහෙට පඩි ගෙවන්න බදු දෙන අපිට සාධාරණයක් වෙනවනෙ අපූරුවටම නැද්ද හිටං ! :angry::angry::no::no::growl::growl:

එමෙන්ම හෙල වෙද කම ඉතාම ඉහලින් අගේ කරන අයෙක් වෙමි. දැනට එම හෙල වෙදකම කියා බොහෝ මිනිසුන් බොරැ කරති. මගේ සෙම් ගෙඩි රෝගයකට දිනක් පාරම්පරික වෙදමහතෙකුගෙන් බෙහෙත් ගෙන නිට්ටාවටම සුව වුවා මට තාමත් මතකය.

ඉතිං හත්දෙයියනේ අහවල් ඉළව්වකටද ඒ උතුම් සේවය රජයේ රෝහල් හරහා අසරණ මිනිස්සුන්ට ලබා ගන්න ක්‍රමයක් හදන්නෙ නැත්තේ ? ඒකටනෙ ඔහෙට ගෙවන බදු වලින් පඩි දීලා රජ සැප දීලා පත්කරවලා තියෙන්නේ. නැතුව බේත් කොම්පැණි අස්වද්දවන්න නෙවෙයිනේ.

බෙහෙත් කොම්පැනි වලින් සහ පෞද්ගලිකි සේවා වලින් මට ලැබෙන මුදලකුත් නැත. ලබාගෙනත් නැත.

කලින් කියපු සුදනගෙ කතාවම තමා මෙතනත් පේස්ට් කරන්න වෙන්නේ.

ලංකාව තුල 80% ක් වෛද්‍යවරැ පුද්ගලික සේවයේ නිරත වන්නේද නැත. නමුත් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්තාන 40000 ක් ලංකාව පුරා ඇත. හොර වෙදුන් එමටයි.

ඔබ ට කැමති පරතිකාර කරමයකට යන්න. එවිඩන් බේස් මෙඩිසින් තමයි මම ඉගෙන ගෙන තියෙන්නේ ඒ නිසා මම ඉගෙන ගත් දෙය ගැන පමණයි මම කතා කරන්නේ.
මම නුල හුදෙක් දැනුම සදහා වන අතර පුද්ගලික වාසි සදහා නොවේ.

ඔහොම කියල ශේප් වුණාම ඔහෙට පඩි ගෙවන්න බදු ගෙවන අසරණ ජනතාවට උපරිම සාධාරණය ඉෂ්ඨ සිද්ධ වෙනව ඇති නේද ? අපි තාම මොන්ටිසෝරිවත් නොයන කිරිබොන බබ්බු නේ. ඒකයි එහෙම ඇහුවේ ! :frown::frown::growl::growl::growl::angry::angry:
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන් උගන්නවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉඩ සලස්සවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම පඩි අරගෙන ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න ඔහේද නැත්තම් , තඹ දොයිතුව හරි බදු ගෙවන මමද එළකිරියෙ ඉන්න අයට හෙළ වෙදකම ගැන කියල දෙන්න ඕනා ?

ඇයි ඔබ ඉස්කෝලෙ ගියෙ නැද්ද? ඔබ ඉබේටම පැල වෙලාද මෙතැනට ආවේ. මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව නිකන් ඉදින් කොල්ලෝ. රෙස්පෙක්ට් දීලා කතා කරපුවාම එනවා ඔලුවට අත හෝදන්න. උබට මෙඩිසින් ගිහින් ඩොකෙක් වේන්න බැරි උනාට අනික් එවුන් පලි නැහැ. හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ . උබ වගේම තමයි මමත් ටැක්ස් ගෙවනවා හැබැයි හැමදාම මිනිස්සුන්වත් හොද කරනවා.

දියවැඩියාව තියෙන අය ගැණ ගැණ ඉන්නවට වඩා සිංහල වෙදකමින් දියවැඩියාව සුව කරන්නෙ කොහොමද කියල සමීක්ෂණයක්/පරික්ෂණයක් කොරන එක බදු ගෙවන ජනතාවට වඩා වාසිදායකයි කියල, ඔය අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලෙ පැහිච්ච මොළේට ක්ලික් වෙන්නෙ නැද්ද ?

මම උබ වගේ අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ. මම අවුරැදු 6 ක් නෙමෙයි මිනිහෝ මගේ ජීවිත කාලෙම කරන්නේ ඉගෙන ගන්න එක. මම ඉගෙන ගත්තු දේයි මෙතන දැම්මේ. මම මොකටද හෙල වෙද තම කරන්න යන්නේ ඒක උබලගෙ වැඩක් මම ඒවාට සහ නොදන්න දේවල් වලට අත දාන්න එන්නෙ නැහැ උබ වගේ

ආ ආ ,ඔව් ඔව් මම සුදනා, අනික් එවුන් තමා හොරු, උන් තමා ලෙඩ්ඩු හූරගෙන කන්නෙ, මම එහෙම කොරන්නෙ නෑයි කියල ශේප් වුණාම ඔහෙට පඩි ගෙවන්න බදු දෙන අපිට සාධාරණයක් වෙනවනෙ අපූරුවටම නැද්ද හිටං !

මම කරන්නෙ නැහැ තමයි. උබලා වගේ අපතයන් නම් එහෙම ඇති. ඒක උබේ කතාවෙන්ම තේරෙනවා . උබේ ගෑනිට බබා හම්බ වෙන කොට උබම බබා ගනින් . අනේ උබ දන්න මගුල හොස්පිටල් වල දිවා රෑ නොතකා වැඩ කරන උන් දන්නවා කන කට්ට. උ‍බේ බදු සල්ලි වලින් තමයි . රාජ්‍ය සේවකයෝ ඔක්කොම පඩි ගන්නේ.

ඉතිං හත්දෙයියනේ අහවල් ඉළව්වකටද ඒ උතුම් සේවය රජයේ රෝහල් හරහා අසරණ මිනිස්සුන්ට ලබා ගන්න ක්‍රමයක් හදන්නෙ නැත්තේ ? ඒකටනෙ ඔහෙට ගෙවන බදු වලින් පඩි දීලා රජ සැප දීලා පත්කරවලා තියෙන්නේ. නැතුව බේත් කොම්පැණි අස්වද්දවන්න නෙවෙයිනේ.

දන්න දේවල් ගැන කතා කරන්න ඉගෙන ගනින්. නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්. ලංකාවේ ජනගහනයෙන් 80% ක් පුද්ගලික සේවයෙන් බෙහෙත් ගන්නේ. ඒක එහෙම නොවුනා නම් මාසෙකින් රජයෙ සල්ලි ඉවර වෙයි හොස්පිටල් වල. එතකොට උබේ බදු මුදල් 3 4 ගුණයක් වෙන කොට සනීප වෙයි. අපි සැප විදින්නේ අපි ඉගෙන ගත්තු නිසා අපි අපේ වැඩේ කරනවා. උබලා වගේ අනුන්ගේ මගුල් හොයන්න යන්නෙ නැතිව. අවුරැදු 6 ක් දුක් විදලා ඉගෙන ගන්නේ AC කාමර වල සැප විදින්න නෙමෙයි. රෑ වුනත් දවල් වුනත් අපි වැඩ කරනවා. ‍බරපතල රෝගියෙක් නම් සජරි කරන්න ඕනෙ නම් වැඩ ඉවරයි කියලා දාලා යන්නෙ නැහැ. ඒක නිසා තමයි අපි පඩි ගන්නේ නිකන් නෙමෙයි.

අන්තිමට කියන්න තියෙන්නෙ තමන් දන්නා දේ ගැන විතර කතා කරන්න. අනුන්ගේ දේවල් දන්නේ නැත්නම් කතා නොකරන්න. විශේෂයෙන් අනුන්ට ගරැ කරන්න ඉගෙන ගන්න. පුලුවන් නම් ආයෙත් ඉස්කොලෙ ගිහින් මේවා ඉගෙන ගන්න.

රටේ ඕනෑ තරම් පුටු රත් කරමින් නිකන් පඩි ගන්නා පිරිසක් සිටි නමුත් අපි මිනිසුන්ගේ ජීවිත සකසා වැටුප් ගනී. උබ ලොකු ටෝක්ස් දුන්නට උබටත් කවදා හරි ලොකු අසනීපයක් හැදුනදාට අපිව මතක් වෙයි.

රෝගියා ගිලන් වූ කල වෛද්‍ය වරයා පෙනෙනුයේ සක් දෙවිදු මෙනි
ටිකක් සිව වු කල මිනිසෙකු ලෙසත්
සම්පුර්ණයෙන්ම සුව වු කල යක්ෂකු මෙන් පෙනේ.
ඕවා කට කහනවාට කියපු කතා නෙමෙයි.

මෝඩකම දිගින් දිගටම නොපෙන්වන්න. ඊරිසියාව ලොකුයි රැසියාවටත් වඩා. අනුන්ටත් ගරැ කරන්න ඉගෙන ගන්න.
 
farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    අධික රැධිර පීඩනය gana tikak keyanatako loku help ekak....... :)++
     
    Last edited:
    • Like
    Reactions: srgdr

    ඇයි ඔබ ඉස්කෝලෙ ගියෙ නැද්ද? ඔබ ඉබේටම පැල වෙලාද මෙතැනට ආවේ. මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව නිකන් ඉදින් කොල්ලෝ. රෙස්පෙක්ට් දීලා කතා කරපුවාම එනවා ඔලුවට අත හෝදන්න. උබට මෙඩිසින් ගිහින් ඩොකෙක් වේන්න බැරි උනාට අනික් එවුන් පලි නැහැ. හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ . උබ වගේම තමයි මමත් ටැක්ස් ගෙවනවා හැබැයි හැමදාම මිනිස්සුන්වත් හොද කරනවා.

    හොඳ කරනව නම් ඇයි මිනිහෝ මෙච්චර ලෙඩ්ඩු වැඩි, ඇයි මෙච්චර ෆාමසි වල පෝලිම් ? ඇයි මෙච්චර තදබදය ? හොඳ කෙරිල්ලක් ඇත්තටම සිද්ධ වෙනව නම් ඕකෙ අනික් පැත්ත නෙ වෙන්න ඕනා. රෙද්දක් ඇඳගෙන කියන්න පුළුවන්ද හොඳ කොරනවයි කියල ඔහොම ලෙඩ්ඩු පෝලිම් දික් වෙන කොට ?

    මම උබ වගේ අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ. මම අවුරැදු 6 ක් නෙමෙයි මිනිහෝ මගේ ජීවිත කාලෙම කරන්නේ ඉගෙන ගන්න එක. මම ඉගෙන ගත්තු දේයි මෙතන දැම්මේ. මම මොකටද හෙල වෙද තම කරන්න යන්නේ ඒක උබලගෙ වැඩක් මම ඒවාට සහ නොදන්න දේවල් වලට අත දාන්න එන්නෙ නැහැ උබ වගේ

    ඒ කියන්නෙ බටහිර දොස්තර ක්‍රමය විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ගැස්‍රයිටිස්, ආතරයිටිස්, මානසික රෝග වගේ ඒවා ලෙඩ්ඩුන්ට පෙති ගිල්ලව ගිල්ලව රවට්ට රටව්වා යටපත් කරවීම තමා නිවැරදි නේද ? ඒ ලෙඩ වල මුල හොයල ඒ හේතු නැති වෙන්න ප්‍රතිකාර කරලා සනීප කරවීම අන්තිම වැරදියි. මොකද තමන්ගේ "බටහිර දොස්තර ක්‍රමයේ" අර ඇන්දවිල්ල නේ හරි. හැබෑව. :angry: :angry::angry:

    මම කරන්නෙ නැහැ තමයි. උබලා වගේ අපතයන් නම් එහෙම ඇති. ඒක උබේ කතාවෙන්ම තේරෙනවා . උබේ ගෑනිට බබා හම්බ වෙන කොට උබම බබා ගනින් . අනේ උබ දන්න මගුල හොස්පිටල් වල දිවා රෑ නොතකා වැඩ කරන උන් දන්නවා කන කට්ට. උ‍බේ බදු සල්ලි වලින් තමයි . රාජ්‍ය සේවකයෝ ඔක්කොම පඩි ගන්නේ.

    ඇය් වීඕජීගෙ සාක්කුව පුරවන්නම ඕනැද බබාව එළියට ගන්න ? (ආ ඔව් ඔව් බටහිර දොස්තර ක්‍රමයට හරි ඒකනේ නේද ? ) අපේ ගමේ වෙද හාමිනේ, එතකොට වින්නඹු අම්මා , ආ අමතක වුණා වීඕජීලා නැති කාලේ (ඒ කිව්වෙ ඉස්සර කාලේ) උන් දිව්‍යලෝකෙන් ඇවිල්ලනේ බබාල එලියට ගත්තේ නේද ? :angry::angry::angry: :growl::growl::growl:

    දන්න දේවල් ගැන කතා කරන්න ඉගෙන ගනින්. නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්. ලංකාවේ ජනගහනයෙන් 80% ක් පුද්ගලික සේවයෙන් බෙහෙත් ගන්නේ. ඒක එහෙම නොවුනා නම් මාසෙකින් රජයෙ සල්ලි ඉවර වෙයි හොස්පිටල් වල. එතකොට උබේ බදු මුදල් 3 4 ගුණයක් වෙන කොට සනීප වෙයි. අපි සැප විදින්නේ අපි ඉගෙන ගත්තු නිසා අපි අපේ වැඩේ කරනවා. උබලා වගේ අනුන්ගේ මගුල් හොයන්න යන්නෙ නැතිව. අවුරැදු 6 ක් දුක් විදලා ඉගෙන ගන්නේ AC කාමර වල සැප විදින්න නෙමෙයි. රෑ වුනත් දවල් වුනත් අපි වැඩ කරනවා. ‍බරපතල රෝගියෙක් නම් සජරි කරන්න ඕනෙ නම් වැඩ ඉවරයි කියලා දාලා යන්නෙ නැහැ. ඒක නිසා තමයි අපි පඩි ගන්නේ නිකන් නෙමෙයි.

    ලංකාවේ ජනගහනයෙන් 80% ක් පුද්ගලික සේවයෙන් බෙහෙත් ගන්න තත්වයට සෞඛ්‍ය සේවය පත් කරල තියෙන්නෙ අපි , කියල උඩ වාක්‍ය එඩිට් කෙරුව නම් හරියටම හරි.

    මම
    මේ කාරණේ කළින් ඉස්මතු කළේ ඕක දන්නෙ නැතුව නොවේය කියල මොළේ පොඩ්ඩක් හරි තියෙන කෙනෙක්ට හොඳට වැටහෙයි.

    ඉදිරියේ රාළ;20072078 said:

    මුලින්ම කියන්න ඕනා මේ එක ලෙඩක් වත් පිළිකාව තරම් දරුණු නෑ. පිළිකාව උනත් දරුණු නෑ. ඒත් මේවා දරුණුය කියල "ප්‍රචාරණය" කරන්නේ MBBS සහතිකධාරීන්ගෙ මඩිය තරකරගැනීම පිණිසම පමණමයි.

    අන්තිමට කියන්න තියෙන්නෙ තමන් දන්නා දේ ගැන විතර කතා කරන්න. අනුන්ගේ දේවල් දන්නේ නැත්නම් කතා නොකරන්න. විශේෂයෙන් අනුන්ට ගරැ කරන්න ඉගෙන ගන්න. පුලුවන් නම් ආයෙත් ඉස්කොලෙ ගිහින් මේවා ඉගෙන ගන්න.

    අපේ
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන, ඒවගෙන් පඩිත් අරගෙන මුලින් කියපු විදියට අන්දවන රවට්ටවන, දිව්‍ය ඖෂධ පැළවෙන මේ රටේ මිනිස්සුන්ගෙ ඉතුරු වෙන තුට්ටු දෙකත් පිටරට බේත් කොම්පැණි වලට පටවන එවුන්ට කොහොමද අයිසෙ රෙද්දක් ඇඳං ගරු කරන්නෙ ?

    රටේ ඕනෑ තරම් පුටු රත් කරමින් නිකන් පඩි ගන්නා පිරිසක් සිටි නමුත් අපි මිනිසුන්ගේ ජීවිත සකසා වැටුප් ගනී. උබ ලොකු ටෝක්ස් දුන්නට උබටත් කවදා හරි ලොකු අසනීපයක් හැදුනදාට අපිව මතක් වෙයි.

    නෑ නෑ. ආයෙ නම් දිවි ඇති තුරා කවමදාකවත් ඒ මී ගොන් කම නැවත කරන්නෙ නෑ. ගමේ වෙද මහත්තය/හාමිනේ ලඟ තියෙනව ටැංකිවල තියෙන එව්වටත් වඩා සුපර් ඔක්සිජන්/ලුණු වතුර ප්‍රෝඩාවට වඩා සිය දහස් ගුණයක් දියුණු සේලයින් සංයෝග. එහෙම තියෙද්දි ආයෙ ඔහෙලව මතක් වෙන්නෙ නෑ මට නම්.

    රෝගියා ගිලන් වූ කල වෛද්‍ය වරයා පෙනෙනුයේ සක් දෙවිදු මෙනි
    ටිකක් සිව වු කල මිනිසෙකු ලෙසත්
    සම්පුර්ණයෙන්ම සුව වු කල යක්ෂකු මෙන් පෙනේ. ඕවා කට කහනවාට කියපු කතා නෙමෙයි.

    වෛද්‍යවරයා කියන වචනය හැදෙන්නෙ , වේදය කියන වචනය මුල් කරගෙන චතුර්වේදය ( හෝ ඊට අයත් අනු විද්‍යා, ඒ කිව්වෙ නක්ෂත්‍රය,වාස්තු විද්‍යාව ,ගුප්ත විද්‍යාව හා රෝග සුව කර ආයුෂ වර්ධනය ) ප්‍රගුණ කරන්නාට ගෞරව කිරීමේ අරමුණින්. වේද > වෛද්‍ය වෙන්නෙ එතනින්. එතකොට ඔයගොල්ලන්ට වෛද්‍ය කියන වචනය පාවිච්චි කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ නිසා තමා ඔහෙලට "දොස්-තර" කියල වචනයක් අළුතින් හදල හදුන්වල තියෙන්නෙ. එහෙම තියෙද්දිත් තව තවත් "වෛද්‍යවරයා" කියල තමන්ව හදුන්වා ගන්නේ අර මොකක්ද එක මහමුදලිකමට වඩා ලොකු හන්දද ?

    මෝඩකම දිගින් දිගටම නොපෙන්වන්න. ඊරිසියාව ලොකුයි රැසියාවටත් වඩා. අනුන්ටත් ගරැ කරන්න ඉගෙන ගන්න.

    ආ, ඒ කියන්නෙ ලෙඩ නිට්ටාවටම සනීප කර නොගෙන ඔහෙලගෙන්ම පෙති බිබී බේත් කොම්පැණි පෝස්ත් කර කර ලෙඩ්ඩු දුක් විඳ විඳ ඉන්නයි ඕනෑ. එහෙම දිගින් දිගටම ඊරිසියා නොකර ඒක කරගෙන යන්නම ඉඩ අරින්නත් ඕනා. එතකොට ඒ විදියට සමස්ථ ජාතියම ලෙඩ්ඩු වෙලා දුර්වල වෙලා වැනසිලා යනකල් ඔහෙලට තව ගරුත් කොරන්න ඕන නේද ?

    ටහි*යි !