අධික රැධිර පීඩනය gana tikak keyanatako loku help ekak.......++
ශරීරයේ පිත් ධාතුව (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) අවුල් වීම නිසා හට ගන්නා රක්තවාත රෝගය ස්නායු පද්ධතියට බලපෑම් කිරිම නිසා ( ස්නායු තන්තු ආශ්‍රිතව රුධිර කේශ නාලිකා හා සෛල අතර වාත හුවමාරුව නිසි අයුරින් ක්‍රියා නොකිරීම) ස්නායු පද්ධතිය අධි ක්‍රියාකාරී වීම අධික රුධිර පීඩනයත්, අඩු ක්‍රියාකාරී වීම නිසා අඩු රුධිර පීඩනයත් හට ගනී. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට නිට්ටාවටම සුවකළ හැකි ආබාධයකි.
++
TFS
