පිළිකාවට උදව්වක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan othanama beheth karana eka thama hoda... boru karayo lagata gihin ahu wenna epa... Ikman suwaya labewa... ohoma ledak hadunama kochchara minissu asarana wenawada :(
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    කව්රු හරි කෙනක්ගෙන් ඉක්මනින්ම උදව්වක් ලැබේවායි පතනවා
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    Machan very sory , Leukemia kiyanne ithin sinhala beheth valin goda daaganna puluvan deyak kiyala man hithanne naa. :( Rathu ata miduluvala case ekak oka machan.

    Agama darmete hitha yodavanna kiyapan, Minissu ledavenava marenavane.

    :( :( :(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කව්රු හරි මේකේ කෙනක් ගෙන් ඉක්මනින්ම උදව්වක් ලැබේවායි පතනවා :(
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    Bump
    Puluwan hema welema Maithri bawanawa wadanna.. girlta suwawenna kiyala maithri bawanawa wadanna.. bodhipuuja thiyanna.. digatama beheth karanna..
    ikmantama girlta suwa wenna kiyala prarthana karanwa
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    කව්රු හරි මේකේ කෙනක් ගෙන් ඉක්මනින්ම උදව්වක් ලැබේවායි පතනවා :(

    බම්ප් ඉක්මන් පිලිතුරු සේවය වඩාත්
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන් :sorry:

    http://healingtouchofjesus.org/
    මුලින්ම කියන්නෙ මන් බුද්ධාගමේ... මේ ෆාදර් ගැන දැනගත්තෙ කලින් ගර්ල් ගෙන්... ඒ වගේම ගොඩක් සෙනග යනව කියලාත් දන්නව ,,, මුකුත් නොකර ඉන්නවට වඩා මොකක්ම හරි කරන එක වටිනවනෙ... උඹගෙ උත්සාහය සාර්තක වෙන්න කියලා හදවතින්ම පතනව මචන්...

    Thanks oya hamotama
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Machan very sory , Leukemia kiyanne ithin sinhala beheth valin goda daaganna puluvan deyak kiyala man hithanne naa. :( Rathu ata miduluvala case ekak oka machan.

    Agama darmete hitha yodavanna kiyapan, Minissu ledavenava marenavane.

    :( :( :(

    Bump
    Puluwan hema welema Maithri bawanawa wadanna.. girlta suwawenna kiyala maithri bawanawa wadanna.. bodhipuuja thiyanna.. digatama beheth karanna..
    ikmantama girlta suwa wenna kiyala prarthana karanwa

    HMmmmm
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    hi

    machan,
    Rathmalane golumadama handiya issaraha(Water board eka issaraha) innawa weda mahattayek. eya rasa wedakama kiyala ekak karanne. Welawa tiyenawanam gihin balanna.mama danna tharamin eya cancer control karanawa.