පිළිකාවට_ඔසුවක්‌

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Thanks 4 sharing.... මේ වෙද මහත්මයාට මේක ඈත්තටම කරන්න පුලුවන් නම්, අපි මේ වෙදකම ගැන දන්න හැමෝටම කියන්න ඕනා..... :yes: Doly (Minu) නංගිට වෙච්ච දේ, තව කෙනෙක්ටත් වෙන්න ඉඩ තියන්න හොද නෑ...... :no:


    :yes::yes::yes::yes:
     

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    මේ අපිව දාල ගිය සොහොයුරිය...:(:(

    599532_2283495783212_655754854_n.jpg


    Elakiri ID - Doly

    why wat happen to her
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me beheta atta wennat puluwan boru wennat puluwan. Lankawe innawa samahara sinhala wedakam karana aya me wage boru kiyana. Api danna ekkenektat boru kara ehema, eka sinhala wedakam karana doctor kenek.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මහනුවර ලේවැල්ල බංගලාවත්ත හන්දියේ සැසි වෙදමැඳුරෙහි ඔහු ප්‍රතිකාර කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ය.

    මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666.

    වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    වැඩේ ඇත්ත මචන්

    වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව
    දියවැඩියාවත් හොද කරනව මචන් අපි දන්න 2 ක් 3ක් ම දැන් හොද උනා

    PM me if you need Details .......................