good post bro
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend Jul 27, 2012 #22 Ape ayurveda medicine wala puduma guna thiyenne... ++ Reactions: Sun_Boy
thathsara.sl Well-known member Dec 5, 2008 5,945 634 113 In my world Jul 27, 2012 #24 urajdrlk said: Thanks 4 sharing.... මේ වෙද මහත්මයාට මේක ඈත්තටම කරන්න පුලුවන් නම්, අපි මේ වෙදකම ගැන දන්න හැමෝටම කියන්න ඕනා..... Doly (Minu) නංගිට වෙච්ච දේ, තව කෙනෙක්ටත් වෙන්න ඉඩ තියන්න හොද නෑ...... Click to expand...
urajdrlk said: Thanks 4 sharing.... මේ වෙද මහත්මයාට මේක ඈත්තටම කරන්න පුලුවන් නම්, අපි මේ වෙදකම ගැන දන්න හැමෝටම කියන්න ඕනා..... Doly (Minu) නංගිට වෙච්ච දේ, තව කෙනෙක්ටත් වෙන්න ඉඩ තියන්න හොද නෑ...... Click to expand...
SUMINDA Junior member Feb 5, 2007 396 15 18 Jul 27, 2012 #26 Sun_Boy said: මේ අපිව දාල ගිය සොහොයුරිය... Elakiri ID - Doly Click to expand... why wat happen to her
Sun_Boy said: මේ අපිව දාල ගිය සොහොයුරිය... Elakiri ID - Doly Click to expand... why wat happen to her
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Jul 27, 2012 #27 me beheta atta wennat puluwan boru wennat puluwan. Lankawe innawa samahara sinhala wedakam karana aya me wage boru kiyana. Api danna ekkenektat boru kara ehema, eka sinhala wedakam karana doctor kenek.
me beheta atta wennat puluwan boru wennat puluwan. Lankawe innawa samahara sinhala wedakam karana aya me wage boru kiyana. Api danna ekkenektat boru kara ehema, eka sinhala wedakam karana doctor kenek.
shitlmx Member Apr 23, 2009 1,105 36 0 Another Realm Aug 21, 2012 #28 meka gena danna kenek apita visthara kiyanawada? eka loku pinak
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Aug 22, 2012 #29 මහනුවර ලේවැල්ල බංගලාවත්ත හන්දියේ සැසි වෙදමැඳුරෙහි ඔහු ප්රතිකාර කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ය. මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666. වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව
මහනුවර ලේවැල්ල බංගලාවත්ත හන්දියේ සැසි වෙදමැඳුරෙහි ඔහු ප්රතිකාර කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ය. මහානාම ඒ හපුගොඩ, සසී වේද මදුර, බංගලාවත්ත හන්දිය, ලේ වැල්ල, මහනුවර. 0712495752, 0776300666, 0727300666. වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Aug 22, 2012 #30 වැඩේ ඇත්ත මචන් වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව දියවැඩියාවත් හොද කරනව මචන් අපි දන්න 2 ක් 3ක් ම දැන් හොද උනා PM me if you need Details .......................
වැඩේ ඇත්ත මචන් වැඩේ ඇත්ත මචන් අපෙ ගෙවල් ළග තමා ඕක තියෙන්නෙ මෑන් හරියට බේත් කරනව දියවැඩියාවත් හොද කරනව මචන් අපි දන්න 2 ක් 3ක් ම දැන් හොද උනා PM me if you need Details .......................
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Aug 22, 2012 #32 vadagath thread ekak +6