පිළිකාව පරදමු - New Fundraiser for Rs. 1 BILLION (2019)
මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් එක ගන්න අපේ රටේ හැමෝම එක්වුනා වගේ ආයෙත් එහෙම පින්වත් වැඩකට දායක වෙන්න අපිට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.
මහරගම අපේක්ෂා රෝහලට LINAC (Linear Accelerator) සහ TomoTherapy යන්ත්‍ර දෙක මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් බිලියනයක් (කෝටි 100ක්) රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා
PET ස්කෑනර් එක ගන්න පුරෝගාමී වුන මොහමඩ් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ෆයිට් කැන්සර් කණ්ඩායම තමයි මේකත් සංවිධානය කරලා තියෙන්නෙ.
https://www.facebook.com/fightcancer.lk
http://www.fightcancer.lk
හැමෝම පුළුවන් විදිහට පරිත්‍යාග කරන්න. ඒ වගේම පුළුවන් තරම් banner image එක WhatsApp, FB වල share කරලා පණිවිඩය පතුරුවන්න.

Last edited:

..