පිළිකාව පරදමු - New Fundraiser for Rs. 1 BILLION (2019)

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    පිළිකාව පරදමු - New Fundraiser for Rs. 1 BILLION (2019)


    flat,550x550,075,f.jpg


    මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් එක ගන්න අපේ රටේ හැමෝම එක්වුනා වගේ ආයෙත් එහෙම පින්වත් වැඩකට දායක වෙන්න අපිට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. :yes:

    මහරගම අපේක්ෂා රෝහලට LINAC (Linear Accelerator) සහ TomoTherapy යන්ත්‍ර දෙක මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් බිලියනයක් (කෝටි 100ක්) රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා

    FB-IMG-1554305661449.jpg


    LINAC.jpg


    Tomo-Therapy.jpg




    PET ස්කෑනර් එක ගන්න පුරෝගාමී වුන මොහමඩ් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ෆයිට් කැන්සර් කණ්ඩායම තමයි මේකත් සංවිධානය කරලා තියෙන්නෙ.

    https://www.facebook.com/fightcancer.lk

    http://www.fightcancer.lk

    හැමෝම පුළුවන් විදිහට පරිත්‍යාග කරන්න. ඒ වගේම පුළුවන් තරම් banner image එක WhatsApp, FB වල share කරලා පණිවිඩය පතුරුවන්න.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,669
    113
    උදව් කරනවා අනිවා ඒත් මම මේ කල්පනා කරේ මේ රටේ මිනිස්සු අාණ්ඩු හැදුවට වැඩක් නැහැනේ බං..උන් කරන්න ඕන වැඩ කරන්නේ මිනිස්සුමනේ:(..
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    උදව් කරනවා අනිවා ඒත් මම මේ කල්පනා කරේ මේ රටේ මිනිස්සු අාණ්ඩු හැදුවට වැඩක් නැහැනේ බං..උන් කරන්න ඕන වැඩ කරන්නේ මිනිස්සුමනේ:(..

    Ow :(

    Mekatnam health ministry ekath ekka ekathuvela thamai karanne.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    නියම වැඩක් මචන්...පුලු පුලුවන් විදිහට කට්ටිය උදව් කරමු,යහපත් චේතනාවෙන් මේක බම්ප් කරලා පිං ‍රැස් කරගන්න පිංවතුනි!!!! චේතනාවයි වැදගත්
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    උදව් කරනවා අනිවා ඒත් මම මේ කල්පනා කරේ මේ රටේ මිනිස්සු අාණ්ඩු හැදුවට වැඩක් නැහැනේ බං..උන් කරන්න ඕන වැඩ කරන්නේ මිනිස්සුමනේ:(..

    same feeling.tax nogenawa me wage dekata dunna nam hari.koheda neethiyath balu welane