පිළිකා ප්‍රතිකාර

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිළිකා ප්‍රතිකාර

    මගේ යාලුවෙක්ගෙ උවමනාවකට පිළිකා වලට ප්‍රතිකාර කරන තැනක් ඇහුවා.දන්නා අය ඉන්නවනම් කියපල්ලා මචන්...bump කරන හරි යන්න
     
    • Like
    Reactions: waca

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තැන්ක්ස් හැමෝටම .ඔව් ආයුර්වේද තැනක් බලනවා

    ගුණසේන ජයලත්
    බිලන්ගහ කොටුව
    කෑ/ග මල්වාන - පොතුකොලදෙනිය
    කෑගල්ල හරහා.
    035-5684050. 035-5623220
     
    • Like
    Reactions: crazyasa

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    මචන් මොන ජාතියෙ කැන්සර් එකක්ද?

    අර ඩෙංගු වලට බේත් හොයාගත්ත අම්බලන්ගොඩ වෙදනෝනා ලියුකේමියා වලට වෙදකම් කරනව. සමහර අයට හරි ගිහිල්ලලු හැබැයි වැඩි විස්තර දන්නෙ නෑ
     
    • Like
    Reactions: crazyasa

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayruveydha Government Hospital, Boralla-------------Navinna Ayruveydha research hospital, Navinna , Maharagama.