පිළිකා පොල්තෙල්

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    පිළිකා කාරක තබා සයනයඩ් දමා ආහාර එව්වත් ප්‍රධාන ධාරාවේ කිසිදු රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවක් හෝ පුවත් පතක් අදාල නිෂ්පාදනයේ වෙළඳ නාමය කියන්නේ නැත.
    ඒ තමන් පැළඳ සිටින ජනතාවාදී වෙස් මුහුණට වඩා ⁣අදාල සමාගමෙන් ලැබෙන වෙළඳ දැන්වීම වටින හෙයිනි.
    රටක ජනතාවගේ ජීවිත වලට වඩා නාලිකා හිමිකරුගේ අතට ලැබෙන මිලියනයෙන් බැඳ පියලි වටින හෙයිනි.

    එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.
    Copied from Lilan Amarakoon (FB)

    FB_IMG_1616984898340.jpg


    FB_IMG_1616984880974.jpg


    FB_IMG_1616984875721.jpg


    FB_IMG_1616984885828.jpg


    FB_IMG_1616984890581.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Dan wenne, okun fortune brand eka hemin halala, wena brand ekakin badu tika daanawa. ape sinhalu "Fortune" newena nisa gannawa
    un dinum
    owa filter karanna kramayak "API" hada ganna ona

    perhaps filter using "manufactured by" lable
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Dan wenne, okun fortune brand eka hemin halala, wena brand ekakin badu tika daanawa. ape sinhalu "Fortune" newena nisa gannawa
    un dinum
    owa filter karanna kramayak "API" hada ganna ona

    perhaps filter using "manufactured by" lable

    Ehema ekak oya company ekekn hari, oya company eke group eka yatathe ena wena company ekakin hari dapu gaman me wage danuwath kireem karanna ona.

    Thawa chande kittu wenakota fortune hamba brand eka warjanaya karamu kiyalath ei. Ukunu pukaka mole thiyena bayyo tika andannath epai.
     
    • Like
    Reactions: DiazHub and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    2016 මට මතක හැටියට කොකා කෝල එකෙන් waist water hari chemical වගයක් කැලනි ගගට දාල දවස් 5 6 කොලබට වතුර නතිව තිබුනා .එක පර බලු නලිකාවක් කටක් ඇරියේ නෑ.මුන්ගෙ බලු ගති.එදා තමයි මුන්ගෙ හැටි දැනගත් තෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අපි පව් බන්. වැඩක් නෑ කතා කරලා. දූෂිත දේශපාලකයොයි බලධාරිනුයි නිසා මිනිස්සු කොච්චර වස විස කන්න ඇතිද?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපෙ පැත්තෙ කඩවල රාක්කවල පුරවලා තියෙනවා fortune brand ඵක.අදත් දැක්කා..උඹලගෙ පැත්තෙත් ඵහෙමද..මම මහරගම.
     
    • Sad
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan bump ekak daala :D
    මම කොහොමත් හම්බ ප්‍රඩක්ට් රිජෙක්ට් කරන මතේනෙ ඉන්නෙ එදා ඉදන්, කොහොමත් හම්බයන්ගෙ මගුල් අපි වර්ජනය කරන්ඩම ඔනෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දැන් සිංහලලු මේ තෙල් එක අයින් කරලා වෙන එකක් ගන්නවා.
    අපේ අය දන්නේ නෑ මුන් මේක කරන්නේ එක නමකින් නෙමේ කියල

    පිරමිඩ් විල්මර් කියන්නේ හොර කොම්පැනියක්
    මේක ලංකාවේ රෙජිස්ටර් කරපු එකත් පුදුමයි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් සිංහලලු මේ තෙල් එක අයින් කරලා වෙන එකක් ගන්නවා.
    අපේ අය දන්නේ නෑ මුන් මේක කරන්නේ එක නමකින් නෙමේ කියල

    පිරමිඩ් විල්මර් කියන්නේ හොර කොම්පැනියක්
    මේක ලංකාවේ රෙජිස්ටර් කරපු එකත් පුදුමයි.
    මොක්කද බං පුදුමේ..ලංකාවෙ හොර වැඩවලට තමා තැන..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම කොහොමත් හම්බ ප්‍රඩක්ට් රිජෙක්ට් කරන මතේනෙ ඉන්නෙ එදා ඉදන්, කොහොමත් හම්බයන්ගෙ මගුල් අපි වර්ජනය කරන්ඩම ඔනෙ.
    මේවා ගෙන්නපු උන්ට දඩුවම් කරලා
    " Horny සිරා " රටවැසියන්ට සදාරණයක් කරයිද ෆ්‍රෙන් ?
    පොල් ගෙඩි දෙකක් හොරකම් කරාට හිරේ දැම්ම වගේ
    සැමට එක නීතියක් තේමාව යටතේ තනි චිංගල ආණ්ඩුව සිංහලුන්ට පිළිකාකාරක කැව්වට
    දැඩි දඩුවම් දේවි නේද ?
     
    • Haha
    Reactions: shenat