පිළිකා කාරක තබා සයනයඩ් දමා ආහාර එව්වත් ප්රධාන ධාරාවේ කිසිදු රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවක් හෝ පුවත් පතක් අදාල නිෂ්පාදනයේ වෙළඳ නාමය කියන්නේ නැත.
ඒ තමන් පැළඳ සිටින ජනතාවාදී වෙස් මුහුණට වඩා අදාල සමාගමෙන් ලැබෙන වෙළඳ දැන්වීම වටින හෙයිනි.
රටක ජනතාවගේ ජීවිත වලට වඩා නාලිකා හිමිකරුගේ අතට ලැබෙන මිලියනයෙන් බැඳ පියලි වටින හෙයිනි.
එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.
Copied from Lilan Amarakoon (FB)

..galapenama namak dagena inne...