පිළිකා මාරයා

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    තෑන්ක්ස් මචං

    "ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක්...
    මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක්..."


    එතකොට මේවල වෙන මොකුත් නැද්ද?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.