ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් | දවසකට 40ක් මැරෙනවා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    පිලිකා බොවෙන්නෙ නෑ කියන්නෙ බොරුවක් බන් , පිලිකා බෝ වෙනව , හොදට බලහන් පිලිකා හැදෙන උන්ගෙ වටේ ගෙවල් වලත් පිලිකා හැදුන උන් ඉන්නව.


    රත්නපුර ද?
    සමහර ගම් තියනවා සෑහෙන උන්ට වකුගඩු මුත්‍රාශෙ පිලිකා.
    එක්කෝ ජාන අවුලක් නැත්නම් පොලවෙ, වතුරෙ විකිරණශීලී දේවල්, බැරලෝහ ඇති.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    රත්නපුර ද?
    සමහර ගම් තියනවා සෑහෙන උන්ට වකුගඩු මුත්‍රාශෙ පිලිකා.
    එක්කෝ ජාන අවුලක් නැත්නම් පොලවෙ, වතුරෙ විකිරණශීලී දේවල්, බැරලෝහ ඇති.
    රත්නපුරේ මැණික් පතල් කරන උන්ව විශේෂයෙන් නෝට් වෙලා තියනවා. මැණික් එක්ක මොකක් හරි විකිරනශීලී දේවල් තියනවද දන්නෙ නෑ.
     
    • Sad
    Reactions: ozykolla

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Cancer_death.jpeg



    ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100 ක් පමණ වාර්තා වන අතර, ජාතික පිළිකා පාලන වැඩසටහන අනුව, පිළිකා හේතුවෙන් දිනකට මරණ 40 ක් පමණ සිදුවේ.

    පෙබරවාරි 4 වැනි දින ලෝක පිළිකා දිනය සැමරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවේ, මෙම සංඛ්‍යා 2022 ජාතික පිළිකා ලේඛනය මත පදනම් වූ බවයි.

    2022 දී නව පිළිකා රෝගීන් 35,855 ක් වාර්තා වී ඇති අතර, 2021 දී පිළිකා ආශ්‍රිත මරණ 14,986 ක් වාර්තා වූ බව ඇය පැවසුවාය.

    නව රෝගීන්ගෙන් 19,500ක් කාන්තාවන් වන අතර 16,400ක් පිරිමින් වේ.

    දත්තවලට අනුව, පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව මුඛ පිළිකා වන අතර, පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. ඉන්පසුව බහුලව ඇත්තේ, තයිරොයිඩ් පිළිකා සහ මහා බඩවැලේ පිළිකා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි පිළිකා වලින් 30-50% ක් වළක්වා ගත හැකි බවත්, වයසට යාම, ස්ත්‍රී පුරුෂභාවය, පවුල් ඉතිහාසය සහ ජාන විද්‍යාව ප්‍රධාන අවදානම් සාධක බවත් වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු සඳහන් කරයි.

    ජාන විකෘති වැඩිවීම, ප්‍රතිශක්තිය අඩුවීම සහ පිළිකා ඇති කරන සාධකවලට දිගු කාලයක් නිරාවරණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය පිළිකා අනුපාතය ඉහළ යාමට දායක වන බව ඇය පැවසුවාය
    mehema lankawe cancer wadi wenna mokadda hethuwa
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,137
    2,269
    113
    Under a central government, states could've been given their own autonomy to make practical decisions

    In my understanding there's only 1 specialized Cancer treatment hospital to entire island..

    I believe people from far out stations, even have to rent houses nearby the hospital..