ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් | දවසකට 40ක් මැරෙනවා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113
    Cancer_death.jpeg

    ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100 ක් පමණ වාර්තා වන අතර, ජාතික පිළිකා පාලන වැඩසටහන අනුව, පිළිකා හේතුවෙන් දිනකට මරණ 40 ක් පමණ සිදුවේ.

    පෙබරවාරි 4 වැනි දින ලෝක පිළිකා දිනය සැමරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවේ, මෙම සංඛ්‍යා 2022 ජාතික පිළිකා ලේඛනය මත පදනම් වූ බවයි.

    2022 දී නව පිළිකා රෝගීන් 35,855 ක් වාර්තා වී ඇති අතර, 2021 දී පිළිකා ආශ්‍රිත මරණ 14,986 ක් වාර්තා වූ බව ඇය පැවසුවාය.

    නව රෝගීන්ගෙන් 19,500ක් කාන්තාවන් වන අතර 16,400ක් පිරිමින් වේ.

    දත්තවලට අනුව, පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව මුඛ පිළිකා වන අතර, පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. ඉන්පසුව බහුලව ඇත්තේ, තයිරොයිඩ් පිළිකා සහ මහා බඩවැලේ පිළිකා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි පිළිකා වලින් 30-50% ක් වළක්වා ගත හැකි බවත්, වයසට යාම, ස්ත්‍රී පුරුෂභාවය, පවුල් ඉතිහාසය සහ ජාන විද්‍යාව ප්‍රධාන අවදානම් සාධක බවත් වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු සඳහන් කරයි.

    ජාන විකෘති වැඩිවීම, ප්‍රතිශක්තිය අඩුවීම සහ පිළිකා ඇති කරන සාධකවලට දිගු කාලයක් නිරාවරණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය පිළිකා අනුපාතය ඉහළ යාමට දායක වන බව ඇය පැවසුවාය
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔය මුඛ පිළිකා නම් caryma කේස් එකක්

    ජීවිතේට බුලත් විට කාලා නැති ගෑණුන්ට හැදිලා මැරෙනවා

    ලංකාවේ Toothpaste වල අවුලක් ද මන්දා 🤔
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    සිංහලුන්ගේ විටමින් D ඌණතාවයත් කැන්සර් මරණ වැඩි වෙන්න බලපාන්න පුළුවන්. 🙁

    https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/diet/vitamin-d-fact-sheet

    https://jamanetwork.com/journals/jamanetworkopen/fullarticle/2773074

    Conclusions and Relevance:
    In this randomized clinical trial, supplementation with vitamin D reduced the incidence of advanced (metastatic or fatal) cancer in the overall cohort, with the strongest risk reduction seen in individuals with normal weight.

    https://pubmed.ncbi.nlm.nih.gov/33553987/

    In conclusion, meta-analyses show that, although observational evidence indicates that low vitamin D status is associated with a higher risk of cancer outcomes, randomized trials show that vitamin D supplementation reduces total cancer mortality, but not cancer incidence.
     
    • Like
    Reactions: wqe123 and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඔය මුඛ පිළිකා නම් caryma කේස් එකක්

    ජීවිතේට බුලත් විට කාලා නැති ගෑණුන්ට හැදිලා මැරෙනවා

    ලංකාවේ Toothpaste වල අවුලක් ද මන්දා 🤔
    HPV virus එක නිසා වෙන්න පුලුවන්.
     
    • Like
    • Wow
    Reactions: NRTG and ozykolla

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    සිංහලුන්ගේ විටමින් D ඌණතාවයත් කැන්සර් මරණ වැඩි වෙන්න බලපාන්න පුළුවන්. 🙁

    https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/diet/vitamin-d-fact-sheet

    https://jamanetwork.com/journals/jamanetworkopen/fullarticle/2773074

    Conclusions and Relevance:
    In this randomized clinical trial, supplementation with vitamin D reduced the incidence of advanced (metastatic or fatal) cancer in the overall cohort, with the strongest risk reduction seen in individuals with normal weight.

    https://pubmed.ncbi.nlm.nih.gov/33553987/

    In conclusion, meta-analyses show that, although observational evidence indicates that low vitamin D status is associated with a higher risk of cancer outcomes, randomized trials show that vitamin D supplementation reduces total cancer mortality, but not cancer incidence.
    Vitamin D day to day life ekedi ganna puluwan widi monawada
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    අළුත් කඩේ වගේ තැන් වලට තව වැඩියෙන් ගියානම් හරි youtube channel බල බල..ලංකාවේ KFC, burger king, MC පවා ජරාවල් දෙන ඵකේ ඒවල මොන දහ ජරාව දානවා අැතිද..😅
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    පැකට්, බෝතල්, ටින් ඇතුලේ එන සැකසූ ආහාර ද්‍රව්‍ය කෑම අවම කරපල්ලා.

    සීනි, කාබෝහයිඩ්‍රේට් භාවිතය අවම කරපල්ලා

    අරක්කු සිගරැට් බුලත් විට සදහටම නවත්තපල්ලා

    දෙයක් වෙන්න කලින් පරිස්සම් වෙයල්ලා
     
    • Like
    Reactions: wqe123 and KBPathme

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Vitamin D day to day life ekedi ganna puluwan widi monawada

    සිංහල කෑමෙන් නම් ලැබෙන්නේ ටිකයි.
    නෝර්වීජියාන් සැමන් ෆිලට් කන්න නෑ නේ. 😄
    ටිකක් හරි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන්නේ අව්වේ වේලපු හතු වල.

    D3 + K2 එකට ගන්න ඕන

    Thread 'Vitamin D check karaganilla'
    https://elakiri.com/threads/vitamin-d-check-karaganilla.2217702/

    Thanks @Emios
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    පිලිකා බොවෙන්නෙ නෑ කියන්නෙ බොරුවක් බන් , පිලිකා බෝ වෙනව , හොදට බලහන් පිලිකා හැදෙන උන්ගෙ වටේ ගෙවල් වලත් පිලිකා හැදුන උන් ඉන්නව.