colostomy bag damme na macho. descending colon eke 32mm kallak kapala ain kala kiuwa.
ඒක වැහුවෙ මොකෙන්ද ? නැත්තම් දෙපැත්තෙ පටක වලින් ඇදල මැහුවද ?
colostomy bag damme na macho. descending colon eke 32mm kallak kapala ain kala kiuwa.
Mehe inna aya owa danne ne ne, gihin family doctor ekka poddak niwihane kata karanna.මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
DuKE Stage C
තමයි තියෙන්නේ
දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
oxaliplatin
5fu
තමයි දෙන්නේ
දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.![]()
මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
DuKE Stage C
තමයි තියෙන්නේ
දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
oxaliplatin
5fu
තමයි දෙන්නේ
දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.![]()
ආයුර්වේද වෛද්‍යවරු කොහොමත් ඔහොම කියනවා. නමුත් හෙළවෙදකමේ අති ප්‍රභල කීමෝතෙරපි ක්‍රම තියෙනවා. එතකොට බටහිර කීමෝතෙරපි ඕන වෙන්නෙ නෑ. එවගේ වගේ අතුරු ආබාධත් එන්නෙ නෑ.හොඳම දේ දැන් ඔය කරන් විදියට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම. කීමෝ තෙරපි කරද්දි කීමෝ එක දීලා පලවෙනි දවස් 10 ක් විතර යනකං අමාරුයි වමනේ යනවා.ඇග රිදෙනවා වගේ දේවල් පලවෙනි කීමෝ එක දීලා දවස් 14 ක් ඇතුලත කොන්ඩේ සම්පූර්නයෙන් යනවා. තුන්වෙනි කීමෝ එක දෙනකොට එන්න ගන්නවා අාපහු. ලෙඩේ හොද වෙන්න ලෙඩාගේ මානසික මට්ටමත් ගෙදර අයගේ මානසික මට්ටමත් හොදට තිබීම ඉතා වැදගත්. ගෙදර අය බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවනම් ලෙඩාට ඊට වඩා ගැටළු එනවා මානසිකව. ඒනිසා මානසිකව ශක්තිමත්වීම වඩා වැදගත්. රෝගය ගැන අන්තර්ජාලයේ ඕන තරම් විස්තර තියෙනවා හොයල කියවලා දැනගන්න.... බයොප්සි එකට අමතරව තව පරීක්ෂනයක් තියෙන්වා කරන්න.ඒක පේරාදෙනිය විශ්ව විද්‍යාෙලෙන් කර ගන්න පුළුවන් රු 9000 ක් විතර යනවා. ඕකෙන් ලෙඩා කාන්තාවක් නිසා ER,PR, HER 2 කියන හෝමෝන තුන පරීක්ෂා කරලා බලනවා.. වෙන තැන්වලිනුත් කරගන්න පුළුවන් ඔය පරීක්ෂනය.... වසා පද්දතියට ඇතුල් වෙලා තියෙන නිසා කීමෝ නවයකට වඩා දෙයි.... දේශිය වෙදකම් ගැන කතා කරද්දි මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂන ආයතනයේ පිලිකා සායනයක් තියෙනවා බදාදා ... එතන ඉවන්නවා ආයුර්වේද පිලිකා විශේඥ වෛද්‍ය වරයෙක් එයා කලුඅග්ගල වග කියන පැත්තේ පුද්ගලිකවත් වෙදකම් කරනවා කියල තමයි ආරංචි.... තව නොයෙක් අය ඉන්නවා... මට ආයුර්වේද වෛද්‍ය වරයෙක් දුන්න උපදෙස තමයි බටහිර වෙදකම් නවත්තන්න එපා කියන එක.ඒක දිගටම කරන්න කිව්වා ක්ලිනක් යන්න කිව්වා... කීමෝ ටික ඉවර වෙලා හෙලවෙදකම පටන් ගනිමු කිව්වා..
මාත් දැන් ඔය ගැටළුවට මුහුන දීලා ඉන්නෙ... වසා පද්දධතියට ගිහිං නැති එක තමයි වාසනාව. ඕන දෙයක් අහන්න දන්න දේ ගැන කියන්නම්.ඔය ගැටළුවට මුහුන දුන්නම කලබලවෙලා රටේ මිනිස්සු කියන හැමදේම මම නං කරන්න ගියේ නෑ.. මටත් කිව්වා සේරටම හා කිව්වා හොයල බලලා තමයි කරන දෙයක් කරන්නනෙ.........
Machan mee report eka poddak details kiypan ko..
ඉදිරියේ රාළ;20271115 said:යකෝ හෙළ වෙදකමින් ඔය ලෙඩේ ඕනෑ තරම් හොඳ කරල තියෙද්දි, අහවල් ඉලව්වකටද කීමෝතෙරපි කොරන්න ගියෙ ?

නිකං බයිලා ගහල හෙළ වෙදකමට නින්දා කරන්න එපා අයිසේ. කොයි සිංහල වෙදාද කියපං සල්ලි ගසා කෑවේ. ගොඩක් සිංහල වෙද්දු ගන්නේ බේත් වියදම විතරයි.Karai karai. Sinhala weddu thamai looka horu minissunge salli gasakana.
ඔය ආණ්ඩුවෙන් පඩි ගෙවිල්ල නිසා තමා ඔහොම හරි දොස්තරල ඉන්නේ. නැත්තම් ඔය එක්කෙනෙක්ට වත් පැවත්මක් නෑ.Unge oya gas mul nattam boothayongen puluwannam leda hoda karanna western medicine karana doctors la nathi wenna one lankve. Wikara.
නමුත් සිංහල වෙදෙක් ලඟට එන මැරෙන්න යන ලෙඩාව මැරෙන්න අරින්නෙ නෑනෙ. ඒකෙන් බලාගන්න පුළුවන් වෙද කමෙයි දොස්තරකමෙයි වෙනස.Sinha haththa lagata gihin kidneys livers damage karan anthimata marenna lan unama hospital yanavane, kunu banum ahanna puluvan.
ඉදිරියේ රාළ;20276788 said:නිකං බයිලා ගහල හෙළ වෙදකමට නින්දා කරන්න එපා අයිසේ. කොයි සිංහල වෙදාද කියපං සල්ලි ගසා කෑවේ. ගොඩක් සිංහල වෙද්දු ගන්නේ බේත් වියදම විතරයි.
ඔය ආණ්ඩුවෙන් පඩි ගෙවිල්ල නිසා තමා ඔහොම හරි දොස්තරල ඉන්නේ. නැත්තම් ඔය එක්කෙනෙක්ට වත් පැවත්මක් නෑ.
නමුත් සිංහල වෙදෙක් ලඟට එන මැරෙන්න යන ලෙඩාව මැරෙන්න අරින්නෙ නෑනෙ. ඒකෙන් බලාගන්න පුළුවන් වෙද කමෙයි දොස්තරකමෙයි වෙනස.
lol ube talk ekenma penava ubath oya sinhala hora wedek kiyala. Sinhala weddu nathi welama yana eka thamai hoda hora haththa. Scientifically proven medicine/ research ekka compare karala baluwama sinhala wedakama kiyanne ara kendara balana horunge scenario ekema part ekak thamai. anything that has to with the name "sinhala" is either a crook or thieving sob.
ඉදිරියේ රාළ;20277035 said:මම වෙදෙක් නෙවෙයි නේ. ඒකෙන්ම පේනවා ඔහෙගෙ ගොන් කම. විද්‍යානූකූල විද්‍යාත්මකව හොඳ කරන්නබැරි ලෙඩ රෝග ඕන තරම් සිංහල වෙද කමින් නිට්ටාවටම අවුරුදු ගාණක් තිස්සෙ හොඳ කරල තියෙන එකෙන්පේනවා විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ තරම.
No need to drag this any further, if you can actually help OP's sister just do it rather arguing how good sinhala medicine is, prove us that its infact good as you say it is.