පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,383
    41,382
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
    DuKE Stage C
    තමයි තියෙන්නේ
    දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
    oxaliplatin
    5fu
    තමයි දෙන්නේ
    දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
    මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
    මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.:love::love::love::love::love:
    Mehe inna aya owa danne ne ne, gihin family doctor ekka poddak niwihane kata karanna.
     
    • Like
    Reactions: netsurfer

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    aththama kiyanna nam ube kauda kiyahan?
    ubeema sahodariyakda?
    lymph node spread wela nam systemic spread wenna puluwan

    machan weda ahaththayek innawa rajagiriya hosp eke tikak balaanko
    kirisuda da manda nama sure na
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගේ සහෝදරියකට අවුරුදු 24යි. adenocarcinoma හැදිලා. මහ බඩවැලේ ඩිසෙන්ඩින් කොලෝන් එකේ තිබුනේ. දොස්තරලා කියුවා ඔක්කොම අයින් කරා කියලා. ඒත් ලිමිප් නොඩිස් 20 න් 7 කට ගිහින් කියලා බයොප්සි එකේ තියෙනවා. TNM Stage pT3 N2b M4
    DuKE Stage C
    තමයි තියෙන්නේ
    දැන් මහරගම කීමො තෙරපි පටන් ගත්තා. පලවෙනි එක තමයි තාම යන්නේ.
    oxaliplatin
    5fu
    තමයි දෙන්නේ
    දන්න අය ඉන්නවනම් මේ තත්වෙන් බේරෙන විදියක් කියලා දෙනන්.
    මේ බෙහෙත්වල අතුරු ආබාද මොනවද
    මෙහෙම වෙලා තිබිලා හොදවුනු අයගෙ අත්දැකීම් ඔයාල දනන්වනම් කියන්න.:love::love::love::love::love:

    හොඳම දේ දැන් ඔය කරන් විදියට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම. කීමෝ තෙරපි කරද්දි කීමෝ එක දීලා පලවෙනි දවස් 10 ක් විතර යනකං අමාරුයි වමනේ යනවා.ඇග රිදෙනවා වගේ දේවල් පලවෙනි කීමෝ එක දීලා දවස් 14 ක් ඇතුලත කොන්ඩේ සම්පූර්නයෙන් යනවා. තුන්වෙනි කීමෝ එක දෙනකොට එන්න ගන්නවා අාපහු. ලෙඩේ හොද වෙන්න ලෙඩාගේ මානසික මට්ටමත් ගෙදර අයගේ මානසික මට්ටමත් හොදට තිබීම ඉතා වැදගත්. ගෙදර අය බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවනම් ලෙඩාට ඊට වඩා ගැටළු එනවා මානසිකව. ඒනිසා මානසිකව ශක්තිමත්වීම වඩා වැදගත්. රෝගය ගැන අන්තර්ජාලයේ ඕන තරම් විස්තර තියෙනවා හොයල කියවලා දැනගන්න.... බයොප්සි එකට අමතරව තව පරීක්ෂනයක් තියෙන්වා කරන්න.ඒක පේරාදෙනිය විශ්ව විද්‍යාෙලෙන් කර ගන්න පුළුවන් රු 9000 ක් විතර යනවා. ඕකෙන් ලෙඩා කාන්තාවක් නිසා ER,PR, HER 2 කියන හෝමෝන තුන පරීක්ෂා කරලා බලනවා.. වෙන තැන්වලිනුත් කරගන්න පුළුවන් ඔය පරීක්ෂනය.... වසා පද්දතියට ඇතුල් වෙලා තියෙන නිසා කීමෝ නවයකට වඩා දෙයි.... දේශිය වෙදකම් ගැන කතා කරද්දි මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂන ආයතනයේ පිලිකා සායනයක් තියෙනවා බදාදා ... එතන ඉවන්නවා ආයුර්වේද පිලිකා විශේඥ වෛද්‍ය වරයෙක් එයා කලුඅග්ගල වග කියන පැත්තේ පුද්ගලිකවත් වෙදකම් කරනවා කියල තමයි ආරංචි.... තව නොයෙක් අය ඉන්නවා... මට ආයුර්වේද වෛද්‍ය වරයෙක් දුන්න උපදෙස තමයි බටහිර වෙදකම් නවත්තන්න එපා කියන එක.ඒක දිගටම කරන්න කිව්වා ක්ලිනක් යන්න කිව්වා... කීමෝ ටික ඉවර වෙලා හෙලවෙදකම පටන් ගනිමු කිව්වා.. මාත් දැන් ඔය ගැටළුවට මුහුන දීලා ඉන්නෙ... වසා පද්දධතියට ගිහිං නැති එක තමයි වාසනාව. ඕන දෙයක් අහන්න දන්න දේ ගැන කියන්නම්.ඔය ගැටළුවට මුහුන දුන්නම කලබලවෙලා රටේ මිනිස්සු කියන හැමදේම මම නං කරන්න ගියේ නෑ.. මටත් කිව්වා සේරටම හා කිව්වා හොයල බලලා තමයි කරන දෙයක් කරන්නනෙ.........
     
    හොඳම දේ දැන් ඔය කරන් විදියට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම. කීමෝ තෙරපි කරද්දි කීමෝ එක දීලා පලවෙනි දවස් 10 ක් විතර යනකං අමාරුයි වමනේ යනවා.ඇග රිදෙනවා වගේ දේවල් පලවෙනි කීමෝ එක දීලා දවස් 14 ක් ඇතුලත කොන්ඩේ සම්පූර්නයෙන් යනවා. තුන්වෙනි කීමෝ එක දෙනකොට එන්න ගන්නවා අාපහු. ලෙඩේ හොද වෙන්න ලෙඩාගේ මානසික මට්ටමත් ගෙදර අයගේ මානසික මට්ටමත් හොදට තිබීම ඉතා වැදගත්. ගෙදර අය බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවනම් ලෙඩාට ඊට වඩා ගැටළු එනවා මානසිකව. ඒනිසා මානසිකව ශක්තිමත්වීම වඩා වැදගත්. රෝගය ගැන අන්තර්ජාලයේ ඕන තරම් විස්තර තියෙනවා හොයල කියවලා දැනගන්න.... බයොප්සි එකට අමතරව තව පරීක්ෂනයක් තියෙන්වා කරන්න.ඒක පේරාදෙනිය විශ්ව විද්‍යාෙලෙන් කර ගන්න පුළුවන් රු 9000 ක් විතර යනවා. ඕකෙන් ලෙඩා කාන්තාවක් නිසා ER,PR, HER 2 කියන හෝමෝන තුන පරීක්ෂා කරලා බලනවා.. වෙන තැන්වලිනුත් කරගන්න පුළුවන් ඔය පරීක්ෂනය.... වසා පද්දතියට ඇතුල් වෙලා තියෙන නිසා කීමෝ නවයකට වඩා දෙයි.... දේශිය වෙදකම් ගැන කතා කරද්දි මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂන ආයතනයේ පිලිකා සායනයක් තියෙනවා බදාදා ... එතන ඉවන්නවා ආයුර්වේද පිලිකා විශේඥ වෛද්‍ය වරයෙක් එයා කලුඅග්ගල වග කියන පැත්තේ පුද්ගලිකවත් වෙදකම් කරනවා කියල තමයි ආරංචි.... තව නොයෙක් අය ඉන්නවා... මට ආයුර්වේද වෛද්‍ය වරයෙක් දුන්න උපදෙස තමයි බටහිර වෙදකම් නවත්තන්න එපා කියන එක.ඒක දිගටම කරන්න කිව්වා ක්ලිනක් යන්න කිව්වා... කීමෝ ටික ඉවර වෙලා හෙලවෙදකම පටන් ගනිමු කිව්වා..
    ආයුර්වේද වෛද්‍යවරු කොහොමත් ඔහොම කියනවා. නමුත් හෙළවෙදකමේ අති ප්‍රභල කීමෝතෙරපි ක්‍රම තියෙනවා. එතකොට බටහිර කීමෝතෙරපි ඕන වෙන්නෙ නෑ. එවගේ වගේ අතුරු ආබාධත් එන්නෙ නෑ.

    මාත් දැන් ඔය ගැටළුවට මුහුන දීලා ඉන්නෙ... වසා පද්දධතියට ගිහිං නැති එක තමයි වාසනාව. ඕන දෙයක් අහන්න දන්න දේ ගැන කියන්නම්.ඔය ගැටළුවට මුහුන දුන්නම කලබලවෙලා රටේ මිනිස්සු කියන හැමදේම මම නං කරන්න ගියේ නෑ.. මටත් කිව්වා සේරටම හා කිව්වා හොයල බලලා තමයි කරන දෙයක් කරන්නනෙ.........

    ඔයාට අවශ්‍ය නම් ඉන්න පළාත කියල මැසේජ් එකක් එවන්න. හෙළවෙදකමේ කීමෝතෙරපි කරන වෛද්‍යවරයෙක් සම්බන්ධ කරන්නම්.
     

    ආලාර බිත්තිවල ඝන වීමක් පෙනේ. කුඩා අන්ත්‍රයේ ප්‍රථම හා දෙවන කොටස් වල පටු වීමක් දිස්වේ. අන්ත්‍ර බිත්ති තෙරපමින් ස්කන්ධයේ වර්ධනය වීමක් මෙයට සාක්ෂි දරයි.
    ස්කන්ධය අවට කෝෂ්ඨ කිහිපයක් පෙනේ. ස්කන්ධය හා අග්න්‍යාෂය අතර පටක පැහැදිලිව දිස් නොවේ. අග්න්‍යාශය හැකිලී ඇති අතර අග්න්‍යාශ නාලය විස්තාරණය වී තිබේ. අක්මාවෙන් පිටත පිත් නාලයත් හා අක්මාව තුල පිත් නාල විස්තෘත වී ඇත. අක්මාවේ අන් සියළු කොටස් සාමාන්‍ය පරිදි දිස්වේ. අක්මාවේ තුවාල නොපෙන්වයි. ප්‍රතිහාර ශිරාව (අක්මාවේන් පිටතට රුධිරය ගෙන යන නාලය), අක්මාව තුල රුධිර නාළ, හෝ අධර ඛාත ශිරා වල අවහිර වීම් දිස් නොවේ.අක්මා නාල හා පිත් නාල ස්කන්ධයෙන් වැසී ඇත. පිත්තාශය සාමාන්‍ය පරිදි දිස්වේ. එහි ඝන කොටස් (ගල්) අඩංගු බව නොපෙන්වයි. ප්ලීහාව ප්‍රමාණයෙන් සාමාන්‍ය වන අතර මිමි 2.5 X මිමි 2.3ක තුවාලයක් ඉහල ප්ලීහා ධ්‍රැවය මත පෙන්නුම් කරයි. වකුගඩු දෙපලේම ප්‍රමාණය හැඩය හා තැන සාමාන්‍යයි. දකුණු වකුගඩුවේ ඉහල කොටසේ කුඩා කෝෂ්ඨයක් පෙන්වයි. අධිවෘක්ක ග්‍රන්ථීන් වල විශේෂත්ව්යක් නොපෙනේ.

    වැරදි ආහාර රටාව නිසා අම්ලපිත්ත රෝගය මනාව පාලනය නොවීම තුලිම් මතුවූ ආන්ත්‍රික ආබාධයකි. දේශීය ප්‍රතිකාර තුලින් ඉතා පහසුවෙන් නිට්ටාවටම සුව කළ හැකිය. උෂ්ණාධික ආහාර වලින් වහා වැළකිය යුතුමය.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉදිරියේ රාළ;20271115 said:
    යකෝ හෙළ වෙදකමින් ඔය ලෙඩේ ඕනෑ තරම් හොඳ කරල තියෙද්දි, අහවල් ඉලව්වකටද කීමෝතෙරපි කොරන්න ගියෙ ?

    Karai karai. Sinhala weddu thamai looka horu minissunge salli gasakana. Unge oya gas mul nattam boothayongen puluwannam leda hoda karanna western medicine karana doctors la nathi wenna one lankve. Wikara. Sinha haththa lagata gihin kidneys livers damage karan anthimata marenna lan unama hospital yanavane, kunu banum ahanna puluvan.

    Machan please continue on chemo considering her age she has good chance of recovering. :yes:
     
    Karai karai. Sinhala weddu thamai looka horu minissunge salli gasakana.
    නිකං බයිලා ගහල හෙළ වෙදකමට නින්දා කරන්න එපා අයිසේ. කොයි සිංහල වෙදාද කියපං සල්ලි ගසා කෑවේ. ගොඩක් සිංහල වෙද්දු ගන්නේ බේත් වියදම විතරයි.
    Unge oya gas mul nattam boothayongen puluwannam leda hoda karanna western medicine karana doctors la nathi wenna one lankve. Wikara.
    ඔය ආණ්ඩුවෙන් පඩි ගෙවිල්ල නිසා තමා ඔහොම හරි දොස්තරල ඉන්නේ. නැත්තම් ඔය එක්කෙනෙක්ට වත් පැවත්මක් නෑ.
    Sinha haththa lagata gihin kidneys livers damage karan anthimata marenna lan unama hospital yanavane, kunu banum ahanna puluvan.
    නමුත් සිංහල වෙදෙක් ලඟට එන මැරෙන්න යන ලෙඩාව මැරෙන්න අරින්නෙ නෑනෙ. ඒකෙන් බලාගන්න පුළුවන් වෙද කමෙයි දොස්තරකමෙයි වෙනස.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉදිරියේ රාළ;20276788 said:
    නිකං බයිලා ගහල හෙළ වෙදකමට නින්දා කරන්න එපා අයිසේ. කොයි සිංහල වෙදාද කියපං සල්ලි ගසා කෑවේ. ගොඩක් සිංහල වෙද්දු ගන්නේ බේත් වියදම විතරයි.

    ඔය ආණ්ඩුවෙන් පඩි ගෙවිල්ල නිසා තමා ඔහොම හරි දොස්තරල ඉන්නේ. නැත්තම් ඔය එක්කෙනෙක්ට වත් පැවත්මක් නෑ.

    නමුත් සිංහල වෙදෙක් ලඟට එන මැරෙන්න යන ලෙඩාව මැරෙන්න අරින්නෙ නෑනෙ. ඒකෙන් බලාගන්න පුළුවන් වෙද කමෙයි දොස්තරකමෙයි වෙනස.

    lol ube talk ekenma penava ubath oya sinhala hora wedek kiyala. Sinhala weddu nathi welama yana eka thamai hoda hora haththa. Scientifically proven medicine/ research ekka compare karala baluwama sinhala wedakama kiyanne ara kendara balana horunge scenario ekema part ekak thamai. anything that has to with the name "sinhala" is either a crook or thieving sob.
     
    lol ube talk ekenma penava ubath oya sinhala hora wedek kiyala. Sinhala weddu nathi welama yana eka thamai hoda hora haththa. Scientifically proven medicine/ research ekka compare karala baluwama sinhala wedakama kiyanne ara kendara balana horunge scenario ekema part ekak thamai. anything that has to with the name "sinhala" is either a crook or thieving sob.

    මම වෙදෙක් නෙවෙයි නේ. ඒකෙන්ම පේනවා ඔහෙගෙ ගොන් කම. විද්‍යානූකූල විද්‍යාත්මකව හොඳ කරන්න බැරි ලෙඩ රෝග ඕන තරම් සිංහල වෙද කමින් නිට්ටාවටම අවුරුදු ගාණක් තිස්සෙ හොඳ කරල තියෙන එකෙන් පේනවා විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ තරම.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉදිරියේ රාළ;20277035 said:
    මම වෙදෙක් නෙවෙයි නේ. ඒකෙන්ම පේනවා ඔහෙගෙ ගොන් කම. විද්‍යානූකූල විද්‍යාත්මකව හොඳ කරන්නබැරි ලෙඩ රෝග ඕන තරම් සිංහල වෙද කමින් නිට්ටාවටම අවුරුදු ගාණක් තිස්සෙ හොඳ කරල තියෙන එකෙන්පේනවා විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ තරම.

    Ko proofs? :) No need to drag this any further, if you can actually help OP's sister just do it rather arguing how good sinhala medicine is, prove us that its infact good as you say it is.