පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thank youවේවා මචන්ලා හැමෝටම (බලපු & commentකරපු). :)කොහොමහරි මේ පණිවිඩ‍ය සමාජ‍යට ගි‍ය එකත්, එක ලෙඩෙක් හරි මේකෙන් ගොඩගි‍යොත් ලොකු දෙ‍යක්. ඒ පින ඔ‍ය හැමෝටම ලැබේවා !!:D:D:D
     
    Mar 27, 2011
    181
    7
    0
    ගොඩක් පින් මචන් මේ වගේ දෙයක් ගැන දැනුවත් කලාට.... සැමදා නිරෝගී සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...!!