ගොඩක් පින් ඔයාට... මේක ගොඩක් වටිනව... ඒ වගේම ඔබටත් චිරාත් කාලයක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනව....
මේක මගේ අදහසක්.... ඔයවගේම අද ගොඩක් අය දියවැඩියාව (පළමු තත්වයේ සහ දෙවන තත්වයේ) රෝගයෙන් පෙළෙනව... ඕකටත් ඔය පිටරට බේත්වලින් පාලනය කරනව වෙනුවට අපේම දේශීය බෙහෙත් ඇති... ඒත් ඒව කවුරුවත් දන්නෙ නැහැ... මේක කියවන කෙනෙක් ඒ ගැනත් දන්නවනම්... (දේශීය බෙහෙතක් දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න... ) ඒකත් වටිනා ත්රෙඩ් එකක් වේවි....
ඔබ සැමටම නිරෝගී සුවය අත්වේවා!