පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    ගොඩක් පින් ඔයාට... මේක ගොඩක් වටිනව... ඒ වගේම ඔබටත් චිරාත් කාලයක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව....

    මේක මගේ අදහසක්.... ඔයවගේම අද ගොඩක් අය දියවැඩියාව (පළමු තත්වයේ සහ දෙවන තත්වයේ) රෝගයෙන් පෙළෙනව... ඕකටත් ඔය පිටරට බේත්වලින් පාලනය කරනව වෙනුවට අපේම දේශීය බෙහෙත් ඇති... ඒත් ඒව කවුරුවත් දන්නෙ නැහැ... මේක කියවන කෙනෙක් ඒ ගැනත් දන්නවනම්... (දේශීය බෙහෙතක් දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න... ) ඒකත් වටිනා ත්‍රෙඩ් එකක් වේවි....

    ඔබ සැමටම නිරෝගී සුවය අත්වේවා!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදෙනාගෙම අදහස් සහ කමෙන්ට් වලට ගොඩක් ස්තූති‍යි......
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    සැහෙන්න වටිනවා මචෝ...!! දැනුවත් කලාට බොහොම ඉස්තුතියි .!!!
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    484511_448400501861529_1637379570_n.jpg


    https://www.facebook.com/photo.php?...130546000.96481.394867817214798&type=1&ref=nf
     
    • Like
    Reactions: Rex921

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    375779_391529544250031_1475827070_n.jpg


    මේක හරි‍යටම වැඩ කරනවද දන්නෙ නෑ. ඒත් කරන්න දෙ‍යක් ඇත්තෙම නැත්තම් මේක හරි බලන්න.