පිළිකුල් භාවනාව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිළිකුල් භාවනාව

    පිළිකුල් භාවනාව සඳහා වීඩියෝ දසුන් සහ දහම් දෙසුම්​


    542949_178703408936209_388641332_n.jpg



    පිළිකුල නම්...
    Ududumbara Kashyapa Thero
    Minis+Sirure+Yatharthaya.jpg


    564739_354926011295045_661182806_n.jpg



    :yes::yes:


    578553_322835501150813_949838965_n.jpg


    මෙය ඉතාම දුර්ලභ වූ ඡාහාරූපයකි.කෝෂයක් සමගම දරුවෙකු මවගෙන් එලියට පැමිණීම අතිශය දුර්ලභ සිදුවීමකි.බලන්න මෙහි ඇතුලත හරිම පුදුම සහගතයි.

    මෙවැනි කෝෂයත් සමගම ළදරුවා එලියට පිවිසීම හදුන්වන්නේ "veiled birth" හෙවත් "සැගවුණ උපත" ලෙසයි.එය ඉතා දුර්ලභ සිදුවීමක් වූවත් එය විය හැකි සිදුවීමකි.මෙහිදී දරුවාට වේදනාව ඉතා අඩුවෙන් දැනේ,මන්ද හිස ඇත්තේ තරලයකින් පිරුණ ද්‍රව මත නිසා.මෙම දරුවා ද්‍රවයක ගිලී සිටියද ශ්වසනය සිදු කරයි.මේලොවට බිහි වූ සෑම දරුවෙකුම අවට පරිසරයේ ඇති වායුවෙන් ශ්වසනය කලද මෙම දරුව එලෙස නොවේ. එලියට පැමිණියද හුස්ම ගනු ලබන්නේ මවගේ රුධිරයෙනි
    .

    අවවාදයයි.

    මෙම වීඩියෝ දසුන් දැඩි පිළිකුලක් ඉපදවිය හැකිය.....

    වහා කම්පනය වන අය මෙම දසුන් නැරඹීමෙන් වලකින්න....

    For More - Gunther von Hagens

    පිළිකුල් භාවනාව සහ අථික භාවනාව ප්‍රධාන භාවනාව ලෙස වැඩීමට අදහස් කරයි නම් මුල සිට ගුරැ උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.

    From DahamVila

    තෙරුවන්සරණයි
    චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
    :yes::yes:
     
    Last edited:

    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    පිළිකුල් භාවනාව සඳහා වීඩියෝ දසුන් සහ දහම් දෙසුම්​


    අවවාදයයි.

    මෙම වීඩියෝ දසුන් දැඩි පිළිකුලක් ඉපදවිය හැකිය.....

    වහා කම්පනය වන අය මෙම දසුන් නැරඹීමෙන් වලකින්න....

    For More - Gunther von Hagens

    පිළිකුල් භාවනාව සහ අථික භාවනාව ප්‍රධාන භාවනාව ලෙස වැඩීමට අදහස් කරයි නම් මුල සිට ගුරැ උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.

    From DahamVila

    තෙරුවන්සරණයි
    චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
    :yes::yes:

    ඔලුවත් මොකද්ද උනා:sorry: