පිළිකුල් භාවනාව

මෙය ඉතාම දුර්ලභ වූ ඡාහාරූපයකි.කෝෂයක් සමගම දරුවෙකු මවගෙන් එලියට පැමිණීම අතිශය දුර්ලභ සිදුවීමකි.බලන්න මෙහි ඇතුලත හරිම පුදුම සහගතයි.
මෙවැනි කෝෂයත් සමගම ළදරුවා එලියට පිවිසීම හදුන්වන්නේ "veiled birth" හෙවත් "සැගවුණ උපත" ලෙසයි.එය ඉතා දුර්ලභ සිදුවීමක් වූවත් එය විය හැකි සිදුවීමකි.මෙහිදී දරුවාට වේදනාව ඉතා අඩුවෙන් දැනේ,මන්ද හිස ඇත්තේ තරලයකින් පිරුණ ද්‍රව මත නිසා.මෙම දරුවා ද්‍රවයක ගිලී සිටියද ශ්වසනය සිදු කරයි.මේලොවට බිහි වූ සෑම දරුවෙකුම අවට පරිසරයේ ඇති වායුවෙන් ශ්වසනය කලද මෙම දරුව එලෙස නොවේ. එලියට පැමිණියද හුස්ම ගනු ලබන්නේ මවගේ රුධිරයෙනි.
අවවාදයයි.
මෙම වීඩියෝ දසුන් දැඩි පිළිකුලක් ඉපදවිය හැකිය.....
වහා කම්පනය වන අය මෙම දසුන් නැරඹීමෙන් වලකින්න....
For More - Gunther von Hagens
පිළිකුල් භාවනාව සහ අථික භාවනාව ප්‍රධාන භාවනාව ලෙස වැඩීමට අදහස් කරයි නම් මුල සිට ගුරැ උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.
From DahamVila

පිළිකුල් භාවනාව සඳහා වීඩියෝ දසුන් සහ දහම් දෙසුම්

තෙරුවන්සරණයි
චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

Last edited: