පිළිකුල් භාවනාව

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පිළිකුල් භාවනාව

    එලකිරියෙ ධර්මය ගැන සොයන මහත්වරු සහ නෝනවරු දන්නවද ඇයි පිළිකුල් භාවනාවට ඇයි ඇස, කණ, නාසය, දිව ආදිය... ඇතුලත් නොවෙන්නෙ කියල?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔබ දන්නවද, වර්තමානයේ කරනු ලබන පිළිකුල් භාවනාවෙන් නිවන් නොලැබෙන්නේ, "පිළිකුල් භාවනාවට ඇයි ඇස, කණ, නාසය, දිව ආදිය" ඇතුලත් නොවන්නේ ඇයි දැයි නොදන්නා බව නිසා බව?
     

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    inputs ganne ewainne. ewa pilikul karama inputs wada nathi wenawa. rasa ewa thiththa wenawa. suwada ewa gada wenawa. jewithema appiriya wela suiviside karaganna hitienawa. eka nisa bahira dewal pilibada pamanak pilikul karala ewat ekka gatenne nathuwa innawa
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නිවැරදිව නොදන්නෙමි...




    පිළිකුල් භාවනාව සම්බන්දයෙන්...
    14.gif
    https://pitaka.lk/books/bauddhayage-athpotha/10-3-5.html
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබ දන්නවද, වර්තමානයේ කරනු ලබන පිළිකුල් භාවනාවෙන් නිවන් නොලැබෙන්නේ, "පිළිකුල් භාවනාවට ඇයි ඇස, කණ, නාසය, දිව ආදිය" ඇතුලත් නොවන්නේ ඇයි දැයි නොදන්නා බව නිසා බව?




    ඒක නම් ඇත්ත මහත්තය :yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දාතු මානසිකාර බාවනවා වැරදියට අර්ත්කතනය කරලා තියෙන්නෙ, ඔය කියන බාවනාවක් කියලා නැ, දාතු මනසිකාරය බාවනවා වඩන විදිය තියෙනවා, මුන් තල විදියට පටවි ආපො දාතු විදියට ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව බලන්නනෙ කියලා තියෙන්නෙ.

    ඇහැට පෙන කනට ඇහෙන ඇගට දැනෙන හිතට දැනෙන දුකක් ගැන දැනගෙන මිදෙන්න බැ, ඔතනයි අවුල