පිළියන්දල ඉන්න උන් වරෙන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පිළියන්දල ඉන්න උන් වරෙන්

    පිළියන්දල ඉන්න උදව් කරපන්​

    මචන් පිළියන්ද පැත්තේ LANKABELL 4G පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ලා speed එක කොහොමද ? මම දැනට SLT වෙබ් family එකක් use කරන්නේ speed test එකක් දැම්මම 4.40mb වලට Connect වෙන්නේ එත් download වෙන්නේ 500kbps ඔන්ට කොච්චර කිව්වත් speed වැඩි කරලා දෙන්නේ නැ මන් බැලුවේ LANKABELL වලට මාරු වෙන්න උබලගේ speed test එක මෙතන පොස්ට් එකක් දාපන් පාවිච්චි කරන උන් ලොකු උදව්වක් ගන්න කලින් බලාගන්න
    :P:P:D:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගන්න එපා බන් slt හොදයි ලංකා බෙල් වල යුසස්ලා වැඩි උනහම අපිට වදේ :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ගන්න එපා බන් slt හොදයි ලංකා බෙල් වල යුසස්ලා වැඩි උනහම අපිට වදේ :yes:

    අපෝ ඉරිසියා කර හැත්ත :D:D:angry::angry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    machan ganna epa, mama piliyandala, eth apita nam oya hati slow 1 na, lankabel labai thama, eth kiyana tharam sundara na.
    mama yaluwek ge gedara gihin hadissiyata adobe reader install kara paya bagekta wada giya lankabel 1,
    pattama slow, kadawath utube 480p eka slt family 1 buffer wenne na, lankabel wala 360pth buffer wenawa :rofl:
     
    හපොයි එහෙනම් මේ තියන SLT එක හොදා වගේ ;);):yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PILIYANDALA TOWN

    7NGhstS.png
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ganna epa ban mala jarawa math use karanawa. mara slow ban. :rofl::rofl::rofl::rofl:

    හොර හැත්ත එකෙක් හරියට කියන්නෑ තොපි බොරු කිව්වා හැම එකගේම 4G router පිච්චිලම පල :angry::angry: