පිළියන්දල ඉන්න උන් වරෙන්
මචන් පිළියන්ද පැත්තේ LANKABELL 4G පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ලා speed එක කොහොමද ? මම දැනට SLT වෙබ් family එකක් use කරන්නේ speed test එකක් දැම්මම 4.40mb වලට Connect වෙන්නේ එත් download වෙන්නේ 500kbps ඔන්ට කොච්චර කිව්වත් speed වැඩි කරලා දෙන්නේ නැ මන් බැලුවේ LANKABELL වලට මාරු වෙන්න උබලගේ speed test එක මෙතන පොස්ට් එකක් දාපන් පාවිච්චි කරන උන් ලොකු උදව්වක් ගන්න කලින් බලාගන්න

පිළියන්දල ඉන්න උදව් කරපන්