පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැŞ
පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැත්තේ හොඳ bajaj service dealer කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ බං. බයික් එක සුපිරියටම service කරගන්න ඕනේ. Free service දෙක නං කරා. 3 න් වෙනි service එකත් කරා. එත් එක මගේ හිතට ෆිට් මදි බං.
ඌ නිකන් බාගෙට හෝදලා දැම්ම වගේ. අනේ දන්න එකෙක් ඉන්නවනං අර මං කියපු අවට හොඳ service center එකක් තියනවා නං කියපල්ලකෝ. 
බයික් එක පල්සර් 150.

ෆුල් service එකකට යන ගානත් දන්නවනං දාපල්ලා හොඳේ...
ඌ නිකන් බාගෙට හෝදලා දැම්ම වගේ. අනේ දන්න එකෙක් ඉන්නවනං අර මං කියපු අවට හොඳ service center එකක් තියනවා නං කියපල්ලකෝ. 
බයික් එක පල්සර් 150.

ෆුල් service එකකට යන ගානත් දන්නවනං දාපල්ලා හොඳේ...