පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැ&#350

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැ&#350

    පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැත්තේ හොඳ bajaj service dealer කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ බං. බයික් එක සුපිරියටම service කරගන්න ඕනේ. Free service දෙක නං කරා. 3 න් වෙනි service එකත් කරා. එත් එක මගේ හිතට ෆිට් මදි බං. :no: ඌ නිකන් බාගෙට හෝදලා දැම්ම වගේ. අනේ දන්න එකෙක් ඉන්නවනං අර මං කියපු අවට හොඳ service center එකක් තියනවා නං කියපල්ලකෝ. :yes:
    බයික් එක පල්සර් 150. :love::love::love:
    ෆුල් service එකකට යන ගානත් දන්නවනං දාපල්ලා හොඳේ...​
     

    Dove

    Member
    Apr 13, 2013
    62
    6
    0
    Machan ShamilMax kiyala 1k innawa ugen poddak ahala balapan u inne boralesgamuwe u gawath tiynne 150k
     
    Last edited: