පිළිවෙලට වහගෙන යමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පිළිවෙලට වහගෙන යමු

    wVFUKLA.png

    84501826_1750921348381639_9133991658596073472_o.jpg

    :rolleyes::rolleyes::rolleyes:

    අන්තිමට ලෙඩ්ඩුන්ට තනියම තමයි ඉස්පිරිතාල වල ඉන්න වෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    යකෝ accident උනේ නැත්තම් මු තලවිල නේද යන්න හදල තියෙන්නේ .

    මේ වගේ කීදෙනෙක් තව ඇද්ද බන් රටේ පිස්සුවෙන් වගේ ඇවිදින
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යකෝ accident උනේ නැත්තම් මු තලවිල නේද යන්න හදල තියෙන්නේ .

    මේ වගේ කීදෙනෙක් තව ඇද්ද බන් රටේ පිස්සුවෙන් වගේ ඇවිදින

    අපේ හුත්තලා එක්ක ස්වයන් නිරෝධන කතා හරි යන්නේ නෑ බන්. විශේෂයෙන්ම අධයාපනයක් නෑති ඉතාලි බෝට්ටු කාරයෝ එක්ක. තදින් නීතිය ක්‍රියාත්මක කරනවා මිස.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අපේ හුත්තලා එක්ක ස්වයන් නිරෝධන කතා හරි යන්නේ නෑ බන්. විශේෂයෙන්ම අධයාපනයක් නෑති ඉතාලි බෝට්ටු කාරයෝ එක්ක. තදින් නීතිය ක්‍රියාත්මක කරනවා මිස.

    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙවියෝ හප්පලා තියෙනනේ....:D
    නැත්තං අර පේෂන්ට් 31 වෙනවා :(