දැනට දරුවන් තිදෙනෙකු සිටන විවාහක යුවලකට, අපේක්ෂා නොකල සිව් වන පිළිසිඳ ගැනීමක් සිදුව ඇත්නම්, දනට සති 6 ක් පමණ ගතවී ඇත්නම්, මවට 3 වන දරු ප්‍රසූතියේදී තරමක් ප්‍රස්න ඇතිවී තෙවන දරුවා මාස 7 න් සීසර් කර ගැනීමට සිදු වීනම්, 4 වන දරු ගැබ නිසා මවට ගැටලුවක් වෙයිද? වෛද්‍ය වරයෙකු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්
