පිළිසිඳ ගැනීමක් ගැන ගැටලුවක්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    දැනට දරුවන් තිදෙනෙකු සිටන විවාහක යුවලකට, අපේක්ෂා නොකල සිව් වන පිළිසිඳ ගැනීමක් සිදුව ඇත්නම්, දනට සති 6 ක් පමණ ගතවී ඇත්නම්, මවට 3 වන දරු ප්‍රසූතියේදී තරමක් ප්‍රස්න ඇතිවී තෙවන දරුවා මාස 7 න් සීසර් කර ගැනීමට සිදු වීනම්, 4 වන දරු ගැබ නිසා මවට ගැටලුවක් වෙයිද? වෛද්‍ය වරයෙකු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    3 වන දරු ප්‍රසූතියේදී තරමක් ප්‍රස්න ඇතිවී තෙවන දරුවා මාස 7 න් සීසර් කර ගැනීමට සිදු වීනම්?
    එච්චර කලින් ගන්න මොනවද වෙච්ච ප්‍රශ්න?
     
    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    එච්චර කලින් ගන්න මොනවද වෙච්ච ප්‍රශ්න?
    මාස 7 න් පෙනහළු වැඩෙන්න බෙහෙතක් විදින්න කියල දවසක් හොස්පිටල් එකේ නතර කලා, එදා රෑ චෙක්කරද්දි දරුවාගේ හාට් බීට් කවුන්ට් මදි කියලා සීසර් කරලා, දරුවා දවස් 14 ක් බේබි රූම් දාලා හිටියා, අම්මා මානසික අවුල් වෙලා මනෝ වෛද්‍ය සායනයට දාලා, මං වෙද්දී අම්මට අවරුදු 39 ක් වීම, ප්‍රශ්නයක් වෙයිද?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    මාස 7 න් පෙනහළු වැඩෙන්න බෙහෙතක් විදින්න කියල දවසක් හොස්පිටල් එකේ නතර කලා, එදා රෑ චෙක්කරද්දි දරුවාගේ හාට් බීට් කවුන්ට් මදි කියලා සීසර් කරලා, දරුවා දවස් 14 ක් බේබි රූම් දාලා හිටියා, අම්මා මානසික අවුල් වෙලා මනෝ වෛද්‍ය සායනයට දාලා, මං වෙද්දී අම්මට අවරුදු 39 ක් වීම, ප්‍රශ්නයක් වෙයිද?
    වයස 35 ට වැඩි pregnancy සලකන්නේ elderly pregnancy විධියට. අම්මට ප්‍රෙශර් එක එන අවදානම වැඩි. Pregnancy එකේදි එන high blood pressure සමහර අයට ගොඩක් අවදානම් තත්ත්ව වලට යන්න පුළුවං අනිත් අවයව අකර්මණ්‍ය වෙන තරමට. සිසර් එකකින් පස්සේ ගර්භාෂය අර කපාපු තැන දුර්වල වෙනවා. පස්සේ එන pregnancy එකකදී normal delivery ගන්න ගියොත් ගර්භාශය ඉරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආයේ සීසර් කරලා ගන්න වෙයි. වැදෑමහ පිහිටන තැන වෙනස් වෙන ඉඩක් තියෙනවා. අම්මට වයස වැඩි නිසා ඊළඟ බබත් අඩු වයසෙන් උපදින්න ඉඩ තියෙනවා. අර කියපු injection එක ගහයි එක නිසා. එසේ නොගහා ළමයා කලින් ගත්තොත් පෙනහළු වර්ධනය අඩු නිසා හුසම ගන්න අමාරු වෙන්න පුළුවන් ළමයාට.

    Postpartum depression හරි psychosis හින්දා වෙන්න ඇති මානසික අවුල් යන්න ඇත්තේ. මේ පාරත් එක මතු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අක නිසා අම්මා තනි වෙලා කියල දෑ දෙන්නා එපා. ඔය ලෙඩ හැදෙන ගොඩක් අම්මලාට පොදු දෙයක් තියෙනවා. Husband supportive නැති කම. ඒක වෙන්න දෙන්න එපා.

    මේවා වෙන්න පුළුවන් දේවල් විතරයි. වෙනවා මයි කියන්න බෑ. අවුරුදු 45 අම්මලත් අවුලක් නැතුව බබාල හම්බෙනවා. බය වෙන්න එපා. ඒත් දැනුවත් වෙලා ඉන්න.MOH එකේ Hospital එකේ Clinics වලට නියමිත දින ගානට යන්න. දකුණු ආසියාවේම අඩුම මාතෘ මරණ තියෙන්නේ ලංකාවේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැනට දරුවන් තිදෙනෙකු සිටන විවාහක යුවලකට, අපේක්ෂා නොකල සිව් වන පිළිසිඳ ගැනීමක් සිදුව ඇත්නම්, දනට සති 6 ක් පමණ ගතවී ඇත්නම්, මවට 3 වන දරු ප්‍රසූතියේදී තරමක් ප්‍රස්න ඇතිවී තෙවන දරුවා මාස 7 න් සීසර් කර ගැනීමට සිදු වීනම්, 4 වන දරු ගැබ නිසා මවට ගැටලුවක් වෙයිද? වෛද්‍ය වරයෙකු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්
    අම්මගේ/තාත්තගේ උපන් වෙලාව/තැන/අවුරුද්ද pm කරන්න.සැහෙන තරමේ උදවුවක් කරන්න බලන්නම්. තුන්වෙනි දරුවාගේ උපන් වෙලාව/තැන/අවුරුද්ද ත් එවන්න පුළුවන් නම් හොඳයි
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333

    මෙවටනම් රැවටෙන්න එපා.
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මෙවටනම් රැවටෙන්න එපා.
    පල හුත්තෝ යන්න. එක එකාට පුක දීල රැවටිලා ශාස්ත්‍රයක්/විද්‍යාවක් කියල කියන්නේ මොකක්ද කියල දන්නේ නැති පකයෙක්. :lol:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    පල හුත්තෝ යන්න. එක එකාට පුක දීල රැවටිලා ශාස්ත්‍රයක්/විද්‍යාවක් කියල කියන්නේ මොකක්ද කියල දන්නේ නැති පකයෙක්. :lol:
    මරු බුජ්ජිමතා. උඹ ඔය මුඩුක්කු වචන තියාගනින් තොගේ ගමේ උන් එක්ක.

    siri2016 මොනවා උනත් රැවටෙන්න එපා. හොද දොස්තර මහත්තයෙකුගෙන් සේවාව ලබාගනින් එක එකාගේ මත අහන්නේ නැතුව.
     
    • Haha
    Reactions: lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,426
    113
    Mother Earth
    පල හුත්තෝ යන්න. එක එකාට පුක දීල රැවටිලා ශාස්ත්‍රයක්/විද්‍යාවක් කියල කියන්නේ මොකක්ද කියල දන්නේ නැති පකයෙක්. :lol:
    donkey-animal.gif
     
    • Like
    • Haha
    Reactions: wawula and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මරු බුජ්ජිමතා. උඹ ඔය මුඩුක්කු වචන තියාගනින් තොගේ ගමේ උන් එක්ක.
    මම බුද්ධිමත් කියල උඹ දන්නේ කොහොමද හුත්තෝ.මම කිවුවද ? ගොනා 😂

    එකට එක කරන එක මරු😂
    ------ Post added on Jan 9, 2024 at 7:49 AM
     
    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    වයස 35 ට වැඩි pregnancy සලකන්නේ elderly pregnancy විධියට. අම්මට ප්‍රෙශර් එක එන අවදානම වැඩි. Pregnancy එකේදි එන high blood pressure සමහර අයට ගොඩක් අවදානම් තත්ත්ව වලට යන්න පුළුවං අනිත් අවයව අකර්මණ්‍ය වෙන තරමට. සිසර් එකකින් පස්සේ ගර්භාෂය අර කපාපු තැන දුර්වල වෙනවා. පස්සේ එන pregnancy එකකදී normal delivery ගන්න ගියොත් ගර්භාශය ඉරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආයේ සීසර් කරලා ගන්න වෙයි. වැදෑමහ පිහිටන තැන වෙනස් වෙන ඉඩක් තියෙනවා. අම්මට වයස වැඩි නිසා ඊළඟ බබත් අඩු වයසෙන් උපදින්න ඉඩ තියෙනවා. අර කියපු injection එක ගහයි එක නිසා. එසේ නොගහා ළමයා කලින් ගත්තොත් පෙනහළු වර්ධනය අඩු නිසා හුසම ගන්න අමාරු වෙන්න පුළුවන් ළමයාට.

    Postpartum depression හරි psychosis හින්දා වෙන්න ඇති මානසික අවුල් යන්න ඇත්තේ. මේ පාරත් එක මතු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අක නිසා අම්මා තනි වෙලා කියල දෑ දෙන්නා එපා. ඔය ලෙඩ හැදෙන ගොඩක් අම්මලාට පොදු දෙයක් තියෙනවා. Husband supportive නැති කම. ඒක වෙන්න දෙන්න එපා.

    මේවා වෙන්න පුළුවන් දේවල් විතරයි. වෙනවා මයි කියන්න බෑ. අවුරුදු 45 අම්මලත් අවුලක් නැතුව බබාල හම්බෙනවා. බය වෙන්න එපා. ඒත් දැනුවත් වෙලා ඉන්න.MOH එකේ Hospital එකේ Clinics වලට නියමිත දින ගානට යන්න. දකුණු ආසියාවේම අඩුම මාතෘ මරණ තියෙන්නේ ලංකාවේ.
    Thank you
     
    • Love
    Reactions: Candid-B