පීට්සා කාපු උන්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Menna mama wage gedara hadan kapan ban. Loku gemak na

    7E05FB60-3E5A-4E8E-8133-3D1FD8B5CE8D_5ea14a15e8f29.jpeg


    9EEF576D-F24F-4CBA-B3B2-E9A86D4C1928_5ea14acd09cf8.jpeg
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Pizza hut නම් Contact-less delivery කරනවා. මම නම් කන්න කලින් කෝකටත් කියලා reheat කරලා ගත්තා
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මචන්ලා ඉදිරියට එන්නේ financially හොද කාලයක් නෙවෙයි. තාම මේක හරියට පටන් ගත්තේ නැහැ. පුලුවනම් අනවශ්‍ය වියදම් නොකර ඉන්න.
    හැබැයි ඉතින් වියදම් නොකර හිටියම මේවගේ business කෙල වෙනවා. මොනව කරන්නද කියල හිතාගන්න බැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ගෙදර හදන් කාපන්කො. රෙසිපි ඕන තරම් යූටියුබ් එකේ තියෙනවා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Pizza hut නම් Contact-less delivery කරනවා. මම නම් කන්න කලින් කෝකටත් කියලා reheat කරලා ගත්තා

    ගෙනාපු එකා තාප්පේ උඩින් තියලා ගියා. ගන්න ගිහින් වැටුනා චේප්ප වුනා වගේ .. :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113