පීඩනය දරාගන්න අමාරුයි..

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1. 1926 call ekak deela eyalagen support ekak ganne
    2. hondama yaluwek ekka e gana katha karanne
    3. puluwan tharam kalayak minissu ekka physically set wenna (Family,Friends, Work mates) social media walin newei
    4. oya follow karana religion eke monk/priest kenek ekka katha karanne
    5. Thaniyama inne eka / Thani wena eka nawathwanne
     
    Thank you machan
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    327312593_1400549904031003_2311975739392506256_n.jpg

    ඔය ලෙඩේට එකම බෙහෙත මෙච්චරයි.. බීලාම බලන්න..:cool:
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රටට මෙච්චර හෙනගැහිලා තියෙද්දිත් මහින්ද මහත්තයා කොටින්ගෙන් , කොරොනාවලින් රටබේරගත්තා කියලා තාත්තා කියනවා. ඉතින් හිතපන් මට තියෙන පීඩනය
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
    මුලින් නැති දේවල් ගැන වොරී වෙන්න එපා.උබට සල්ලි නන් ඕන දැන් නැත්තන් හෙට උබට ටිකට් එකක් ඇදෙනව කියල හිතෙන්නෙත් නැති එකේ කොලයක් පෑනක් අරන් හීනයක් ඇදල ඒකට ඉගෙන ගනින්.වැඩිහිටියෙක්නෙ ඊට වඩා දේවල් මන් කියන්න යන් නෑ ඒක හන්ද.යාලුවො නැත්තන් පොඩ්ඩක් බාර් එක පැත්තෙ පලයන් ඕන තරන් මිනිස්සු ඇති ප්‍රශ්න තියෙන.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
    ohoma tamai bn apita th, shape eke hiatapn, weda karana tena kawuruth nedda? scole kale hari ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mulin financial freedom eka ganna balanna, minissunge 75% - 80% withara prashna salli walin solve karanna puluwan
    happennath wahanayak tibba
    wahana thiya motor cycle ekak wath nathi minissu kochchara innawada

    economy godak worse nam mama nam wahane wikunala hari jivath wenna balanawa
    apita jivath wenna wahana gewal oni misak jivath wenne gewal wahana ganna nemeine
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    View attachment 196138

    ඔය ලෙඩේට එකම බෙහෙත මෙච්චරයි.. බීලාම බලන්න..:cool:
    JVP එකට කතිරේ ගැහුවහම හර්ස් ඕනේ නැහැ කනත්තට යන්න වෙන්නෙත් නැහැ
    ගෙදරදීම බෙල්ල කපලා ගේ ඉස්සරහ ටයර් දාලා පුච්චනවා 🤣🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබට වහනයක් තාම මේන්ටේන් කරන්න පුළුවන් කියන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් 80% කට වඩා හොද තත්වෙක ඉන්න එකෙක් , මේ වෙනකොට සමහර ගම වල මිනිස්සුන් ළමයි දවසට එක වේලක් කාල ඉන්න දවස් ඕන තරං තියෙනවා හිත හදාගනින්, සියදිවි නසා ගැනීම පවක් කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඕක දැන් ලංකාවේ බහුතරයට තියන ප්‍රශ්න වැලක්. ඔයාට විතරක් නෙවෙයි. අනවශ්‍ය වියදම් මොනවා හරි තියනවනම් බලලා කපාහරින්න. තව සල්ලි ටිකක් හොයාගන්න මගක් පාදා ගන්න. හිතුවා දුක් උනා කියලා ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැහැ