ඊට පස්සෙ ගේ මංකොල්ල කාලා මිග් එකක දාගෙන උගන්ඩාවට යවනවJVP එකට කතිරේ ගැහුවහම හර්ස් ඕනේ නැහැ කනත්තට යන්න වෙන්නෙත් නැහැ
ගෙදරදීම බෙල්ල කපලා ගේ ඉස්සරහ ටයර් දාලා පුච්චනවා![]()
ඇත්ත. ප්‍රශ්න සාපේක්ෂයි බං. අපි හිතනවා අපිට තමයි ලෝකෙ කෙලවෙලාම ඉන්නෙ කියලා. ඒත් කන්න බොන්න හොයාගන්න බැරි මිනිස්සු කීදෙනෙක් අද දවස ගෙවනවද? එලියට ගිහින් අඩියක් ගහලා ආතල් එකේ ඉන්න බලන්න. අනිත් එක තනිකම කියන්නෙ මාර සැපයක්නෙ බං.උබට වහනයක් තාම මේන්ටේන් කරන්න පුළුවන් කියන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් 80% කට වඩා හොද තත්වෙක ඉන්න එකෙක් , මේ වෙනකොට සමහර ගම වල මිනිස්සුන් ළමයි දවසට එක වේලක් කාල ඉන්න දවස් ඕන තරං තියෙනවා හිත හදාගනින්, සියදිවි නසා ගැනීම පවක් කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ
Sapeksha unata anathaine.kanna nethi un kohomath anathai.sapkeshawa hoda unath eth anathaineඇත්ත. ප්‍රශ්න සාපේක්ෂයි බං. අපි හිතනවා අපිට තමයි ලෝකෙ කෙලවෙලාම ඉන්නෙ කියලා. ඒත් කන්න බොන්න හොයාගන්න බැරි මිනිස්සු කීදෙනෙක් අද දවස ගෙවනවද? එලියට ගිහින් අඩියක් ගහලා ආතල් එකේ ඉන්න බලන්න. අනිත් එක තනිකම කියන්නෙ මාර සැපයක්නෙ බං.
උබට කතා කරන්න ඕන නම් සෙට් වෙමු. PM එකක් දාපන්.
හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..
කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල
මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..
මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
හැමදේම සාපේක්ෂයි බන්. උබට වඩා පට්ටම දුක් විදින අය කොහොම හරි කුලී වැඩක් කරලා හරි ජිවත් වෙනව. ප්‍රශ්ණ තියෙන නිසා තමයි ජිවිතේ රසවත් වෙන්නේ. නැත්නම් ෆුල් බෝරින්...ඔව්හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..
කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල
මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..
මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..

කැත ෆොටෝ අමුණන්න එපා බං..නොදන්නා වුන් එක්ක සෙට් වෙලා උන්ගේ ප්‍රශ්න වලට උත්තර බදින එක විහිළුවක් තමයි. ඕක දැකල ඌ හිතවත් හදා ගනිනේ
අඩෝ සොරි මචන් මේක අවුල් ෆොටෝ එකක් කියලා හිතුනේ නැහැ. ඔයාට සැලියුට් එකක් දැම්මේ....කැත ෆොටෝ අමුණන්න එපා බං..නොදන්නා වුන් එක්ක සෙට් වෙලා උන්ගේ ප්‍රශ්න වලට උත්තර බදින එක විහිළුවක් තමයි. ඕක දැකල ඌ හිතවත් හදා ගනිනේ