පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    %25E0%25B6%258B%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25A7%2B%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594%2B%25E0%25B6%2585%25E0%25B7%2590%25E0%25B6%25AF%25E0%25B6%25BD%25E0%25B7%258F%2B%25E0%25B6%2585%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%2599%2B%25E0%25B6%25B1%25E0%25B7%2590%2B%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25BD%25E0%25B7%258F%2B%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25AD%25E0%25B7%2580%25E0%25B7%2594%2B%25E0%25B6%25B8%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%259C%25E0%25B6%25B1%25E0%25B6%25BA%25E0%25B7%2599%25E0%25B7%258A%2B%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%258F%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2584%25E0%25B7%258F%25E0%25B6%25B8%25E0%25B7%2592%2B%25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%2B%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BB%2B%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B7%2584%25E0%25B7%2590%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25BA%2521%2521%2521%2521.jpg

    මහියංගනයේ පොඩි කුමාරිහාමි - සිදු කල වරද ; තද පැහැති සායක් ඇඳගෙන උසාවියට පැමිනීම

    මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය, පොළේ වෙළෙඳාම් කරන ස්ත්‍රියක තද පැහැති සායක් ඇඳගෙන උසාවියට ඒමේ වරදට දින 14ක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කළාය. ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේද නඩුවක් පවත්වාගෙන යයි. එම මහේස්ත්‍රාත්වරිය දෙන ලද නියෝගයක් අනුව එම උසාවියට පැමිණිය හැක්කේ සුදු ඇඳුමෙන් පමණය. (රාවය පුවත් පත) මේ කාන්තාව පීඩිත පන්තියෙන් පැමින අසීරුවෙන් කලා අංශයෙන් ඉගෙන ගෙන නීතීඥවරියක වී ඉන් පසුව මහේස්ත්‍රාත්වරියක වී තවත් පීඩිත පන්තියේ කාන්තාවක් පීඩනයට පත් කල අයුරුය.

    මේ හා සමානව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සිද්ධිය නම් කල හැකිය. මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස්‌ අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් ඉන්දික සුදර්ශන බාලගේ ගේ පියා රියෑදුරෙකි. ඔහුද එන්නේ පීඩිත පන්තියෙනි. එසේ ඉහලට ආ ඔහු තමන් මෙන්ම පීඩිත පන්තියෙන් ආ ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කලේය.

    පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

    https://transyl2014.blogspot.com/2018/06/blog-post_29.html
    ------ Post added on Jan 17, 2022 at 2:44 PM
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය ගේ පුකට අලාවගුවක් බස්සන ඕනි ඔලුවෙන් එන්න
     
    • Love
    Reactions: jennt

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,906
    113
    Colombo
    හීනමානය එනව ඔය වගේ උන්ට.කැම්පස් වල ජෙප්පො වගේ...
     
    • Wow
    Reactions: jennt

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තොපිත් ඊයේ ඉදන් ඒකම නේ කලේ
    අර මයින්ත මාතියට ටටා කියපු මිනිස්සුන්ට කොච්චර හෑල්ලු කලා ද
    පොටෝ ගාලා මිමි හදලා

    දැන් එනව සුදනො වෙන්න
     

    Sen-lu

    Well-known member
  • හීන මානෙ තමයි. හැබැයි දුප්පත් මිනිසුන්ට කන්න කෑම එක පවා අරන් දුන්න දුප්පත් වුනත් මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන ජජ්ල ඉන්නව.

    ප්‍රධානමදේ තමයි නීතිය අතින් ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.