පීනසට නිට්ටාවට බෙහෙත්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දැනට මන් දන්නා විදිහට වෙදමහත්තයා බෙහෙත් කරන්නේ නෑ . ගොඩක් දුරට වයස නිසා වෙන්න ඕනේ .

    sorry all.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    වෙදමහතා සති දෙකකට වගේ උඩදී අභාවප්‍රාප්ත වී ඇත.
    ආරංචි වුනා. දුව නම් දැන් හොඳට ගරයි ලෙඩ්ඩුන්ගෙන්
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Owata beheth na putha mata dan 63 years..beheth kara 12 years indala ..boruwata salli nasthi karanna epa