Antibiotic දැන් දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,540
    10,792
    113
    36
    Anuradhapura
    lktips.com
    Antibiotic දොස්තර කෙන්ක්ගේ චිට් එකක් නැතුව දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?
    එහෙම නීතියක් කලින් තිබුනත් ලගදි එක අනිවාර්ය කළාද ?


    මම Amoxicillin 500mg ගන්න ගියා අම්මා ගේ තුවල වලට සෙමට බොන්න , ගමේ පාමසි එක හොදම අදුරන එකක් අවුරුදු ගානක් ගත්ත තැන , කිසිම කෙනක් ඇතුලේ නැති වෙලාවක ගියත් හෙන ඔලුවෙන් කිව්වා චිට් නැතුව බෑ චිට් අරන් එන්න කියලා, මම හිතුවා මොකක් හරි Political සීන් එකක් තියෙනවා ද කියලා මම එක්ක මොකද දන්නේ නැති මිනිස්සු නමේ හැමදාම ගන්නවා මිනිස්සු නැති වෙලාවේ ගිහින් ඉල්ලුවේ,

    මම අය දවසක් ගිහින් ඇහුවා එදා දෙන්න බෑ කිව්වේ ඇයි කියලා වෙනදා වගේ නමේ හෙන ඔලුවෙන් බෑ කිව්වා
    මම ගිහින් ඉන්න වෙලාවට මිනිස්සු ලෙඩ කියාගෙන ඇවිත් (උණ/කැස්ස වගේ) බෙහෙත් අරගෙන යනවා එතනින් එහෙමනම් ඒවා දෙන්න බැහැනේ එහෙම දෙන එයා මට දෙන්න බෑ කිව්වා චිට් නැතුව.

    ඒ පාමසිය ගැන තව කියනවා නම් මගේ අච්චි ඉන්නකොට එයාට දොස්තර කියලා තිබුණා වේදනානාශක බොන්න එපා කියලා එත් මේ පාමසියේ කෙනා අපි එපා කියනකොට අච්චිට දිලා එව්වා වේදනානාශක. අච්චි අපි එක්ක රණ්ඩු කර කර ඒවා බිව්වේ.

    හිතා ගත්තා එතනට නම් අය යන්නේ නැහැ කියල ඊට පස්සේ වෙන ටවුන් එක්ක ප්‍රසිද්ධ තැනකින් ගත්තා, ඊට පස්සේ එතනට යනකොට එතන චිට් නැතුව බෑ කිව්වා දෙන්න.

    ගියා දොස්තර කෙනක් ලගට එයාට සල්ලි දෙන්නම් කියලා Amoxicillin ගන්න ඉල්ලුවා වැඩක් නැ දෙන්න බෑ කිව්වා ලෙඩක් තියෙනවා නම් එයාගෙන් ගන්න ගිහින් මට බෙහෙත් ඇවිත් එක අහලා මම දෙකේ කොලේට වැටුනා මතක වෙනකොට හෙන අවුල් සවුත්තු වුන හැටි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    ane manda ban, ubage attitude awulak hari, katha karana system eke awulak hari athi, nethnam me loke hema deyakma ubata wenna widiyak naha.
     
    • Haha
    Reactions: Shamal3001

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    8,188
    15,841
    113
    Antibiotic දොස්තර කෙන්ක්ගේ චිට් එකක් නැතුව දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?
    ඔව්. Antibiotic resistance ගැන හොයලා බලපන්. සෙමටයි, හෙම්බිරිස්සාවටයි, පුකේ අමාරුවටයි හැම මගුලටම හිතෙන හැටියට ඕවා බොන්න එපා. ලෙඩක් තියෙනවනම් ඩොක්ට කෙනෙක් ලඟට ගිහාම අවශ්‍යනම් විතරක් දෙයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,967
    9,759
    113
    මේ දවස් වල ෆාමසි වල සීන් නේද? සැහෙන ප්‍රමාණයක් වැහෙන්න යනවත් කියනවා.

    දිවයින පුරා ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක..?


    දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

    රජයේ රෝහල්, පෞද්ගලික ෆාමසිවලට ඖෂධවේදීන් දසදහසක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් හයදහසක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණුවන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙයි.

    එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසනවා.

    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වා දීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නාතුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබිණි.

    මේ අතර ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබේ.

    එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබේ.

    එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

    බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ටය.

    කෙසේ වෙතත් අදාල වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඖෂධ හල් බලපත්‍ර ලබාදිම සම්බන්ධයෙන් කිසිඳු හදිසි තිරණයක් ගෙන නොමැති බවත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක ක්‍රම වේදයේද වෙනසක් කර නොමැති බවත්ය.

    unnamed.jpg
     
    • Like
    Reactions: Bumbzy

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,019
    113
    Kotte
    සෙරෙප්පුව පුච්චලා දොර ලගින් තියල මං උබලගෙ මැනේජර්ට කියනව කියල කෑගහල එන්ඩ තිබුනෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,706
    8,626
    113
    මේක ඇත්ත, ඇන්ටිබයොටික් දැන් දොස්තරල ලියනවත් අඩුයි. ඒක ඇත්තටම හොඳයි. අපේ උන් වන් ශොට්ලා ගාවට ගිහින් උන් ලියල දෙන ඒවා බීලා රෙසිස්ටන්ස් එක හැඳුනාම, ලෙඩ වලට බෙහෙත් නැතුව යනවා. ගොඩක් යුරෝපියන් රටවලට තාම පෙනිසිලින් ආන්සර් කරනවා. උන්ට ඇමොක්සලින් 500 කියන්නෙ මැරෙන්න කිට්ටුවෙන්න ලඟ අයට දෙනව තරම් සැර එකක්. ඒත් මෙහෙ පොඩි අයටත් දෙනව. අපේ ඇඟවල් වලට දැන් පෙනිසිලින් අහන්නෙ නැහැ. මගේ කඩයක් කුළියට අරන් ෆාමසියක් තියෙනව. ඕනෙම නම් අරගෙන එවන්නම්. ඒත් මම දන්න තරමින් උනුත් චිට් නැතුව විකුණන්නෙ නැහැ. තුවාල වලට නම් ඔයින්ට්මන්ට් එකක් ගාන්න, සෙමට සියොස් හරි ඒවගේ මොකක් හරි ගන්න. ඇමොක්සලින් 500 ඔය දෙකටම බීලා. වකුගඩු ලෙෆ්ට් උනාම, ආයෙ වෙන බෙහෙත් අහන්නෙ නැතුව දුක් විඳින්න වෙන්නෙ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,932
    1
    2,783
    113
    Antibiotic දොස්තර කෙන්ක්ගේ චිට් එකක් නැතුව දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?
    එහෙම නීතියක් කලින් තිබුනත් ලගදි එක අනිවාර්ය කළාද ?


    මම Amoxicillin 500mg ගන්න ගියා අම්මා ගේ තුවල වලට සෙමට බොන්න , ගමේ පාමසි එක හොදම අදුරන එකක් අවුරුදු ගානක් ගත්ත තැන , කිසිම කෙනක් ඇතුලේ නැති වෙලාවක ගියත් හෙන ඔලුවෙන් කිව්වා චිට් නැතුව බෑ චිට් අරන් එන්න කියලා, මම හිතුවා මොකක් හරි Political සීන් එකක් තියෙනවා ද කියලා මම එක්ක මොකද දන්නේ නැති මිනිස්සු නමේ හැමදාම ගන්නවා මිනිස්සු නැති වෙලාවේ ගිහින් ඉල්ලුවේ,

    මම අය දවසක් ගිහින් ඇහුවා එදා දෙන්න බෑ කිව්වේ ඇයි කියලා වෙනදා වගේ නමේ හෙන ඔලුවෙන් බෑ කිව්වා
    මම ගිහින් ඉන්න වෙලාවට මිනිස්සු ලෙඩ කියාගෙන ඇවිත් (උණ/කැස්ස වගේ) බෙහෙත් අරගෙන යනවා එතනින් එහෙමනම් ඒවා දෙන්න බැහැනේ එහෙම දෙන එයා මට දෙන්න බෑ කිව්වා චිට් නැතුව.

    ඒ පාමසිය ගැන තව කියනවා නම් මගේ අච්චි ඉන්නකොට එයාට දොස්තර කියලා තිබුණා වේදනානාශක බොන්න එපා කියලා එත් මේ පාමසියේ කෙනා අපි එපා කියනකොට අච්චිට දිලා එව්වා වේදනානාශක. අච්චි අපි එක්ක රණ්ඩු කර කර ඒවා බිව්වේ.

    හිතා ගත්තා එතනට නම් අය යන්නේ නැහැ කියල ඊට පස්සේ වෙන ටවුන් එක්ක ප්‍රසිද්ධ තැනකින් ගත්තා, ඊට පස්සේ එතනට යනකොට එතන චිට් නැතුව බෑ කිව්වා දෙන්න.

    ගියා දොස්තර කෙනක් ලගට එයාට සල්ලි දෙන්නම් කියලා Amoxicillin ගන්න ඉල්ලුවා වැඩක් නැ දෙන්න බෑ කිව්වා ලෙඩක් තියෙනවා නම් එයාගෙන් ගන්න ගිහින් මට බෙහෙත් ඇවිත් එක අහලා මම දෙකේ කොලේට වැටුනා මතක වෙනකොට හෙන අවුල් සවුත්තු වුන හැටි
    Ape patte nm horata unath ganna puluwan mn hithen hithla nam kiyala beheth illanne
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,706
    8,626
    113
    ගියා දොස්තර කෙනක් ලගට එයාට සල්ලි දෙන්නම් කියලා Amoxicillin ගන්න ඉල්ලුවා වැඩක් නැ දෙන්න බෑ කිව්වා ලෙඩක් තියෙනවා නම් එයාගෙන් ගන්න ගිහින් මට බෙහෙත් ඇවිත් එක අහලා මම දෙකේ කොලේට වැටුනා මතක වෙනකොට හෙන අවුල් සවුත්තු වුන හැටි
    දොස්තර කරල තියෙන වැඩේ නීත්‍යානුකූලව හරි මචන්, එයාට විනයානුකූලව එහෙම ලියන්න බැහැ. එතකොට කියන්න ඕන මෙහෙම ලෙඩක් තියෙනව, තුවාලයක් ඒකට සුදුසු එකක් ලියල දෙන්න කියල. අම්මට එන්න අමාරුයි කියල. කොහොමත් ලෙඩ බලන්නෙ නැතුව සෙමට නම් හරි දොස්තර කෙනෙක් ලියල දෙන්නෙ නැ, මොකද සෙම නිව්මෝනියාවට ඇවිත් ලෙඩා මලොත් දොස්තර ගස් මම දන්න තරමින් සෙම වේරියන්ට් තියෙනවා ඇන්ටිබයොටක් දුන්නාම වැඩි වෙන හෝ හොඳ වෙන්නෙ නැති. අර අපි පපුවට බහිනවා කියන්නෙ. ඒ අවදානම ගන්නෙ නැහැ ඇත්ත දොස්තරලා. අර ආයුර්වේද ලයිශන් එකෙන් කරන උන් නම් ලියනවා ඒ වගේ කියන ඕන එකක්.

    තරහ වෙන්න එපා මචන්, ඔය අම්මගෙ සෙම එක හරි යනවා ඔයාලා භූමිතෙල් පාවිච්චිය අතෑරියොත්. ඔය කාබන් මොනොක්සයිඩ් විශ වීමෙ
     
    • Like
    Reactions: FlashBoz

    මතo

    Active member
  • Mar 11, 2013
    157
    126
    43
    Moscow City, Moscow
    Antibiotic resistant ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තුවාල පෙති,සෙම පෙති කියලා pharmacy වලින් අරන් බොනවා. අන්තිමට culture කරාම ඔක්කොම resistant. ඊට පස්සේ Meropenem, piperacillin-tazobactam, and linezolid වගේ ඒ වා දෙන්න වෙන්නේ. ඒ නිසා තමයි HIV-antiretro viral drugs clinic වලින් විතරක් දෙන්නෙ
     
    • Like
    Reactions: Gingy

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,071
    7,971
    113
    Tropical Island Of Sri Lanka
    Antibiotic resistant ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තුවාල පෙති,සෙම පෙති කියලා pharmacy වලින් අරන් බොනවා. අන්තිමට culture කරාම ඔක්කොම resistant. ඊට පස්සේ Meropenem, piperacillin-tazobactam, and linezolid වගේ ඒ වා දෙන්න වෙන්නේ. ඒ නිසා තමයි HIV-antiretro viral drugs clinic වලින් විතරක් දෙන්නෙ
    sira kathawa. south asian countries wala oka wenawa darunuwata. mehe ewun gvthetama beela thiyenne podi gaanak
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,806
    1
    38,351
    113
    ඔව්. Antibiotic resistance ගැන හොයලා බලපන්. සෙමටයි, හෙම්බිරිස්සාවටයි, පුකේ අමාරුවටයි හැම මගුලටම හිතෙන හැටියට ඕවා බොන්න එපා. ලෙඩක් තියෙනවනම් ඩොක්ට කෙනෙක් ලඟට ගිහාම අවශ්‍යනම් විතරක් දෙයි.
    මේක තමා සීන් එක නදුන් මල්ලි

    අනිත් දේ තමා ඩොක්ටර් කෙනෙක් අපිට ඇන්ටිබයොටික් ලියල දුන්නොත්, ඩොක්ටර් ලියල තියෙන දවස් ගාණ යනකං අපි බේත් බොන්න ඕනෙ
    ලෙඩේ හොද වුණා කියල දවසක් දෙකක් බීල නිකං ඉන්න හොද නෑ..
    දවස් 5 කට ලියල තියෙනවනං දවස් පහම බොන්න ඕනෙ

    දැං පාමසිවලින් ඇන්ටිබයොටික් දෙන්නෙ නෑ. ඔය කේස් එක නිසා
    පාමසි කාරයො දැනුවත් ඕක ගැන දැං. ඉස්සරනං ඔහේ දුන්න

    ක්ෂය රෝගෙ හැදුනම මාස ගාණක් ඇන්ටිබයොටික් බොන්න ඕනෙ
    ලෙඩේ හොද වුණා කියල බේත් නොබී හිටියොත් පස්සෙ ආයෙ ලෙඩේ මතු වෙනව
    එහෙම කරගෙන එන අයට මාස ගාණක් නෙමේ ඒ වගේ දෙගුණයක කාලයක් බේත් බොන්න වෙනව
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    982
    715
    93
    Galle
    හුඟක් අය කරන්නේ ලයිසන් එක අරගෙන මොකෙක්ට හරි විකුණන එක..බෙහෙත් ගැන දාන්නේ නැති ගොඩ වෙද්දුත් ඕක අරගෙන ෆාමසි කරනවා...ඉතින් ඒක හරියට බලලා ලයිසන් එක දුන්නම බෙහෙත් ගන්න අපිට නෙමෙයි ද හොඳ
     
    • Like
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,268
    3,963
    113
    මේක තමා සීන් එක නදුන් මල්ලි
    ..........
    මේ උබල දෙන්නම ටිකක් එකවගේ ත්‍රෙඩ් දාන්නේ. ඊළඟ දවසේ උබල ත්‍රෙඩ් දාන්න කලින් අයියයි, මල්ලියි කතා වෙලා උත්තරයක් හොයාගනිල්ල. බැරිම උනොත් විතරක් ත්‍රෙඩ් එකක් විදියට එළකිරියේ දමා පල්ලා. :ROFLMAO:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,799
    113
    ඊයෙත් ගත්තා සිප්‍රො කියල එකක් මෙලෝ චිට් එකක් නැතුව