පීනස් රෝගය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පීනසයට

අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)


මේක නෙට් එකේ බන් තිබ්බේ මාත් try කරලා බලන්න ඕනෙ

ඔව්. උඹ ට්‍රයි කල්ල බලල කියපං. උඹ කියනකං බලං ඉන්නව :D
මොනා වෙයිද දන්නෑ. ගෙවල් තියෙන දිහා කියල බීපං දානෙටවත් ඇවිත් යන්න බලන්නං නිවාඩු දවසක වැටුනොත් :lol:
 

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඔය රෙද්ද හොඳ කරන්න සිඞ්හල බෙහෙත් නැද්ද බං ?
    ඕකට දැන් අවුරුදු පහක විතර ඉඳන් එක දිගට බෙහෙත් බොනෝ..
    එක දවසක් මිස් වුනොත් ඉන්න බෑ. :(
    බම්ප්

    matah sahena kaaleka idan peenasa thibuna ban.... dan 3 weeks walata kalin doctor kenek dunna nosal spray ekakui thawa tablets keepayakui.... danata 3 weeks walin peenasa hadune na ban.. fatta....
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඔව්. උඹ ට්‍රයි කල්ල බලල කියපං. උඹ කියනකං බලං ඉන්නව :D
    මොනා වෙයිද දන්නෑ. ගෙවල් තියෙන දිහා කියල බීපං දානෙටවත් ඇවිත් යන්න බලන්නං නිවාඩු දවසක වැටුනොත් :lol:

    ඔන්න ඇවිල්ල යන්න ඕනෙ හොදේ,,,,, :lol::lol::lol::lol: